Breaking
19 Apr 2025, Sat

රෙද්ද පල්ලේන් බේරෙන…. මෛත්‍රීගේ යහපලන මාධ්‍ය නිදහස

මාධ්‍යයේ වගකීම ආණ්ඩුව අතුරුදන් නොකිරීමයි! යැයි පවසමින් රට පාවාදුන් ජනපති ලෙස ඉතිහාසයට එක්වු මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව වක්‍රව ජනමාධ්‍යයට බලපැම් කලබව තෙරුම් ගන්නට තරම් බත් කන හරක් සිටින ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ මැන්ටල් වලට නොහැකි වුවද සිහිබුද්ධියෙන් කටයුතු කරන සැබෑ මාධ්‍යවේදීන්ට නම් එය මනාව පැහැදිලි වේ.

රාජපක්ෂලා මාධ්‍යයට අත තිබ්බේ නැතයි අප නොකියමු.නමුත් රාජපක්ෂලා මාධ්‍යයට අත තියන්න පටන් ගත්තේ බලයට පත්ව සැලකියයුතු කාලයක් ගතවු පසුවය.අනික් අතට රට බෙදා ගැනිමට කටයුතු කල ඇතැමුන් බෙදුම්වාදීන් සමග සම්බන්ධ වි රට බෙදා වෙන්කිරිමට කටයුතු කල ඇතැම් මාධ්‍යවේදීන් ලෙස පෙනිසිටි ත්‍රස්තවාදීන් මර්දණය කිරිම මේ රටේ බහුතර ජනතාව කිසිසේත්ම ප්‍රතිකේෂ්ප නොකරනු ඇත.

ww.lankanewsweb.today වෙබ් අඩවිය වත්මන් යහපාලක ආණ්ඩුව තහනම් කිරිමට කටයුතු කලේ මහා මැතිවරණය සමයේ වන අතර ඊට පෙරද අවස්ථා ගණනාවකදි මෛත්‍රී-රනිල් අවජාතක ආණ්ඩුව අප වෙබ් අඩවියට විවිධ බලපෑම් එල්ල කල බව අප පාධකයන් දනී.රාජයෙන් වියුරු වු යමපාලනය www.lankanewsweb.today අවහිර කරයි….

මිට අමතර ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගිය මාධ්‍යවේදීන් යැයි කියාගත් අවජාතක සුනඛ රැළද පසුගියදා යහපාලනයේ මාධ්‍ය නිදහස ගැන මරු කතාවක් කිවේය.

[box type=”warning” ]මාලිගාවත්ත ජනමාධ්‍ය නිවහන පිළිබඳ සොයා බලා වාර්තාවක්‌ සති දෙකක්‌ තුළ ලබා දෙන ලෙසට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය කනස්සල්ල පළ කර සිටියි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා විමසා සිටින්නේ ස්වාධීන ජනමාධ්‍ය සංගම් හි කාර්යාල පිළිබඳ සොයාබැලීම මගින් අලුත් ආකාරයක ජනමාධ්‍ය මර්දනයක් වත්මන් ආණ්ඩුව දියත් කිරීමට උත්සාහ කරන බවයි.[/box]

සම්පූර්ණ කතාව කියවන්න –යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දනයක්-යහපලනයට කඩේ ගිය උන්ම කියයි

අලුත් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට නිදහසේ පෑන හැසිරවීමේ අයිතිය තහවුරු කර තිබිය දී අන්තවාදීන් පටු අරමුණු ඉටු කැර ගැනීමට දරන උත්සහයට ඉඩ නොතබා සත්‍යයට ඉඩදීම මාධ්‍යවේදියාගේ යුතුකමක් සහ වගකීමක් බවද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදි ප්‍රකාශ කර තිබේ.

මේ ආණ්ඩුවේ ප්‍රභලම අවිය වී ඇත්තේ “අන්තවාදින්ය”  අන්තවාදිය බව රනිල්ලාට,මෛත්‍රීලාට පමණක් නොව කියක් හෝ දුන්නාම ඔනෑම ගූ ගොඩකින් හමන්නේ ලැවැන්ඩර් සුවද බව ලිවිට හැකියාව ඇති යන්තම් වත් 8 පාස් නැති එවුන්ටද මාරම අවියකි.ඒ නිසාම ප්‍රභාකරන්ලා මහතවරුන් වි රට බේරාගත් මහින්දලා දැන් අන්තවාදින්‍ ය ..කතාව පුරාම මෛත්‍රී කී සමස්ත බොරු සංඛාවට පිළිතුරු දිමට වඩා  එක ඇත්තක් පමණක් කීම ප්‍රමාණවත් ය ….එනම් තමන්ගේ ජාතකයක් නැති ප්‍රත්‍රයාගේ කල්කුඩා ප්‍රහාරය සම්බන්ධයෙන් පලකල  පුවත් ඉවත්කරන ලෙසට දුරකථනයෙන් තරජනය කල මෛත්‍රී අද කිවේ පට්ට කතාවකි…….එනම් දුරකථනයෙන් කතා කොට ප්‍රධාන පුවත්පත්වල සිරස්තල දැමීමට නියෝග දුන් යුගය අලුත් ආණ්ඩුව නිමා කළ බවය….

තවත් කරුණක් අප යහපාලන ආණ්ඩුවෙන් විමසිය යුතුය.ජිනීවා යොජනාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය තුල ප්‍රචාරණය කිරිම අවම ලෙස පවත්වාගෙන යන ලෙස මාධ්‍යට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න පුලුවන් නම් ආණ්ඩුවට හෙලිකල හැක….නැත්නම් ඒ සම්බන්ධයෙන් වු ප්‍රබල සාක්ෂියක් අප සතුව තිබේ.කැමතිනම් අපට එය හෙලිකල හැක.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.