Breaking
5 Feb 2025, Wed

රේනෝගේ හීරූ නාලීකාවේදි නාමල්-මහින්ද රී ගනී…. 2015 ජනාධිපතිවරණයේන් පස්සෙ නාමල් මෛත්‍රීගේ නිවසට ගිහින්… කාන්තා ප්‍රශ්ණයකටත් නාමල් උදවු ඉල්ලලා…. ශීරන්තීගේ නමින් නාමල් දිවුරයි!

Published on: Feb 27, 2020- 2015 ජනාධිපතිවරණයේන් පසුව නාමල් රාජපක්ෂ රහසේම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නිවසට ගොස් හමුවි කල සාකච්ඡාවක් සහ කාන්තාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට ප්‍රශ්ණයක් ආ අවස්ථාවකදි “මහින්ද මට ප්‍රශ්ණයක් උදවු කරන්න ” යනුවෙන් ඉල්ලු බවටත් අමාත්‍ය මහින්ද අමරවිර රෙනෝගේ හිරූ (Hiru)නාලිකාවේ “බලය” වැඩසටහනට එක්වෙමින් කල ප්‍රකාශයක් නිසා උණුසුම් තත්ත්වයක් හටගත්තා…..

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.