Featured

ලංකා පුත්‍ර බැංකුව ජිගලෝගේ කලිසම ගලවයි….වැඩක් නෑ…මොකුත් නෑ

රංජන් රාමනායක යනු ජිගලෝ වර්ගයේ පොන්න සිපයියෙකු බව අප කල අනාවරණය තවදුරටත් තහවුරු වි තිබේ.පිරිමි ගණිකාවක ලෙස කටයුතු කරන් සුපිරි වර්ගයේ පොන්නයෙකු වන රංජන් හෙවත් ගොන්ජා පසුගිය දිනක මාධ්‍ය හමුවක් කැදවමින් රට හමුවේ රට වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටින සැබෑ ජනතා සේවකයන්  හොරු කිරිමට ගත් උත්සහයන් අද ව්‍යාර්ථ වි තිබේ. ඊයේ දිනයේද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කල නිවේදනයක් හරහාද ගොන්ජා ඇමතිවරුන් සමග යහන් ගතවි එජාපයේ සහ යහපාලන ටොයියන් පිනවිමට ගොතන ලද බොරු දෙකක් අතේම මාට්ටු වු අයුරු අප අනාවරණය කළා.

පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් ගොන්ජා කණු පළාත් ඇමති ඞී.වී. උපුල් ලංකා පුත‍්‍ර සංවර්ධන බැංකුවට සඟ සතු දේපලක් තබා දැවැන්ත මුදලක් වංචා කල බවට අනාවරණයක් කර සිටියා.

මේ අතර ගොන්ජා යනු මෛත්‍රීපාල සිරිසේන පන්නයේම කේප්ප සුමනේ පොරක් බව තහවුරු කරමින් දකණු පළාත් ඇමති ඞී.වී. උපුල් ලංකා පුත‍්‍ර සංවර්ධන බැංකුවෙන් කිසිදු ණය මුලක් ගෙන නැති බවත් කිසිදු ආකාරයක ගිණුමක් පවත්වාගෙන ගොස් නැති බවත් එම බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ලසන්ත අමරසේකර විසින් ඇමතිවරයාට යොමු කරන ලද ලිපියක දැක්වෙයි.

Letter_LANKA

 

ගොන්ජා …ලැජ්ජාවක් තියෙනවානම් කලිසමත් ගලවලා…දියවන්නාවේ දුවපන්….

“ඊයේ දිනයේ මාධ්‍යවලින් ප්‍රකාශයක් කළා රංජන් රාමනායක ඇමතිවරයා මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පන්සලක ඉඩමක් උගස් තියලා රු. මිලියන 50 ක් අරන් තියෙනවයි කියලා. තවත් කෙනෙක් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා රු.මිලියන 75 ක් ලංකා පුත්‍ර බැංකුවෙන් අරන් තියෙනවයි කියලා. මම වගකීමෙන් කියනවා මමවත් මගේ බිරිඳවත් දරුවන් හතරදෙනාවත් ලංකා පුත්‍ර බැංකුවෙන් රුපියලක්වත් අරන් නෑ. පන්සලක ඉඩමක් උකස් තියනවා තියා පන්සලකින් අට පිරිකරයක්වත් අපි අරගෙන විකුණලා නෑ. ඒ නිසා මම අභියෝග කරනවා රංජන් රාමනායක ගරු ඇමතිතුමාට එතුමා කියන මේ දේ ඇත්ත නම් මේ අවුරුදු 12ක් ගොඩනගාගත්ත කීර්තිමත් දේශපාලනය අතහැරලා අමාත්‍ය ධූරයෙන් මන්ත්‍රී ධූරයෙන් පමණක් නෙවෙයි දේශපාලනයෙන්ම සමුගන්නවා කියලා.

මම එතුමාට කියනවා එතුමා මේ කිවුවේ සත්‍යයක් නම් මේක ඔප්පු කරන්න. එහෙම නැත්නම් එතුමාට මම කියනවා මෙතෙක් කලකට රාජපක්ෂවරුන්ට එහෙම නැත්නම් හමුදාපතිතුමාට මේ වගේ මාධ්‍ය සාකච්ඡාවලදි කිව්ව හැමදේම බොරු එහෙම නම් ඔබතුමත් ගෞරවයෙන් මේ බොරු කීම නවත්තලා ඉල්ලලා අස්වෙන්න ඕන.

ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අධිකරණයට යන්න මට වුණු අපහසයට. අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙනවා මේකට සාධාරණය ඉටු කරයි කියලා. අධිකරණය තීන්දුව දෙනකම් මම බලාගෙන ඉන්නවා . එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනවා මේ වගේ එක එක දේශපාලනඥයන්ට බොරු කිය කිය මඩ ගහන්න. මම කවදාවත් මඩ ගහපු කෙනෙක් නෙවෙයි. මම මගේ නීතිඥයෝ හරහා අධිකරණයට යනවා. මේ රටේ උත්තරීතර අධිකරණය මේකට විසඳුම දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විසඳුම දෙනකම් මම බලාපොරොත්තු වෙනවා.“

කියවන්න – ජිගලෝ වර්ගයේ පොන්න සිපයියා චාටර් වේ

DSAWRG_N

 

Top