Featured

ලබන අප්‍රියෙල් වෙනකම් රටින් පිට යන්න එපා…මෛත්‍රීට ඇති අනතුරක් ගැන කපුවා කියයි

ලබන අප්‍රියෙල් පනින තුරු කිසිදු අවස්ථාවක රටින් පිටවිමට උත්සහ නොකරන ලෙසත් එසේ වුවහොත් ජිවිතයට අනතුරක් විය හැකි බව  මිනුවන්ගොඩ කොටුගොඩ ශාන්ත කපු මහතා දැනුම් දි තිබේන බව අප ඔත්තුකරු අනාවරණය කරගෙන තිබේ. මෛත්‍රීට ජනප්‍රියත්වය හිමි නැති බවත් දැන් අවශ්‍ය වන්නේ ජිවිතය රැක ගැනිම පමණක් බවද ශාන්ත කපු මහතා දන්වා තිබේ.

පසුගියදා මහින්දගේ ජනප්‍රියත්වය අඩු කිරිමට සහ තමන් රටේ ජනප්‍රියත්වය ඇතිකර ගැනිමටත් බලය රදවා ගැනිමටත් මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් මෛත්‍රීගේ නියෝජිතයන් දෙදෙනෙකු සමග මොටර් රථයකින් රැගෙන යමින් සිටියදි එයට ආරක්ෂාව දුන් ජානාධිපති ආරක්ෂක අංශයේ 5 දෙනෙකු දරුණු ලෙස අනතුරකින් මියගියා.

කියවන්න – Exclusive:මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්

පසුගියදා මහනුවරදි ජනතාවගේ හූ…සංග්‍රහයට මුහුණ දුන් ශාන්ත කපුමහතාගේ ලගම හිතවතා වන ශ්‍රිලනිප මහා ලේකම් ධුරයට අහසින් කඩා වැටුනු දුමින්ද දිසානායක පෙරේදා කපුමහතා හමුවිමට ගොස් ඇති අතර එහිදි මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

කියවන්න – මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න 

Top