Featured

ලිංගයවත් හදුනාගන්න බැරි අයට දළදා වහන්සේ රකින්න බෑ -නිලුකා වහාම ඉවත්කරනු

බැංකු ණයෙන් බේරෙන්න ජංගි ඇන්ද නිලුකා යනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් මංගලගේ හුරතලීය(හුරතලා) නිලුකා ඒකනායක වහාම ඉවත් කරන ලෙස තමන් යෝජනා කරන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් ධීවර ඇමැති මහින්ද අමරවීර හා සමාජ සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහත්වරුනට අවධාරණය කර තිබේ.

ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රශ්නයක් තමන්ට නැති බවත් දළඳා මාළිගාව හා අස්ගිරි මල්වතු මහ නායක හාමුදුරුවන් ඇතුළු සංඝයා සමග ද මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියට වැඩ කිරීමට සිදුවන බැවින් ඒ සඳහා කාන්තාවක් පත් කිරීම නුසුදුදු බව සිතන බවත් අස්ගිරි පාර්ශවය සඳහන් කර ඇත.

අස්ගිරි අනුනායක වරකාගොඩ ධම්මරතන ,මහියංගන රජමහා විහාර බාරකාර උරුලෑ වත්තේ ධම්මරක්ඛිත නාහිමි, අස්ගිරි ලේඛකාධීකාරී ආණමඩුවේ ධම්මධස්සි හිමි,ගල්ලෑල්ලේ සද්ධාතිස්ස නාහිමි හිමිවරුන් එම සාකච්ඡාවට සහභාගී වූහ.

බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන දළදා මාලිගාව අයත් වන පළාතක් සදහා කිසිදු සුදුසුකමක් මෙන්ම ලිංගයවත් හදුනාගත නොහැකි අයෙකු  ආණ්ඩුකාරවරයකුලෙස පත්කිරිම පසුපස බෞද්ධයන්ට සහ බෞද්ධාගම එරෙහි බලවෙගයක් ක්‍රියාත්මක වි ඇති බවද මහා සංඝයා පෙන්වා දි තිබේන අතර සුදුසු කෙනකු ආණ්ඩුකාර පදවියට පත් කරන ලෙස අස්ගිරි සංඝරත්නය ජනාධිපතිවරයාට වහාම දැනුම් දෙන ලෙසට ඇමතිවරුන් ඇතුලු නියෝජිත පිරිසගෙන් ඉල්ලිමක්ද කර තිබේ.

මේ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ආණ්ඩුකාරවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාය.

මේ අතර මංගලගේ හුරතලා නොහොත් නිලුකා ඒකනායක අද පස්වරු 2ට පමණ අස්ගිරි විහාරයට ගොස් අනුනායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනිමෙන් පසුව මාධ්‍ය හමුවේ පාපෝච්චාරණය කරමින් කියා සිටියේ තමන්ට සිදුවු ලිංගික විපර්යාස දඩමිමා කර ගනිමින් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳව තමන් අවධානයෙන් සිටින බවත්‍ ය. නමුත් නිල් එකනායක නමින් පෙනීසිටිමින් තමන් කල මුල්‍ය වංචාව පිලිගැනිමට නිලුකා කටයුතු නොකලා පමණක් නොවේ මල්වතු මහ නාහිමියන් ඉදිරියේ තමන්ට දරුවෙකු සිටින බවද පෙන්විමට මහත් උත්සහයක් ගත් බව විඩියෝව නැරඹීමෙන් වටහා ගත හැක.

නිලුකාව ගෙදර යැවු අනාවරණය – බැංකු ණයෙන් බේරෙන්න ජංගි ඇන්ද නිලුකා

මේ අතර මෛත්‍රීපාල සිරිසේනගේ බත් බැලයෙකු විමේ ප්‍රතිපලයක් ලෙස යන යන තැන හූ ..පමණක්ම අසමින් කූජිත වි සිටින සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවිර වෙබ් අඩවි හා සමාජ ජාලා මර්දණයක් ගැනද එහිදි අදහස් පලකර සිටියා.

මුල්‍ය වංචාවට අමතරව නිලුකා අසත්‍ය තොරතුරු ලබාදි ගුවන් බලපත්‍රයක්ද සකස් කිරිමට වරදකරුවෙකු වි තිබේ.

Niluka-Ekanayaka_CHAGE

Top