Featured

ලිංගික අසහනයෙන් පෙලෙන පුජිතගේ වැඩ

වත්මන් දුෂිත පොලිස්පතිවරයා පත් විමට පෙරසිටම ඔහු දුෂිත මෙන්ම ගැහැණු පෙරේතයෙකු බව අප අනාවරණය කලේ ඒ වැනි පඩත්තලයෙකුගෙන් රටේ නීතියට යහපතක් ඉටු නොවන බව හොදින්ම දන්නා නිසාවේනි.ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ සුරතල් කුක්කා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර පාඨ්ළී මෙන්ම ලිංගික අසහනයෙන් පෙලෙන වල් බල්ලෙකු බව මුලින්ම අනාවරණය වුයේ කූප්‍රකට කැසිනෝ කාරයෙකු වන ජනක රත්නායක නැමැත්තා සමග පැවැති සබඳතාවය අනාවරණය විමත් සමගයි.

ජනක රත්නායක යනු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුප්‍රකට කැරෝකී ශාලාවක් වන ‘ICE’ හි අයිතිකරු ය. ඔහු මෙම කැරෝකී ශාලාව රුසියානු ජාතික කාන්තාවක් වන Zelana නැමැති කාන්තාව මගින් පවත්වාගෙන යනු ලබයි. සුරූපී රුසියානු ජාතික තරුණියන්ගේ ආගන්තුක සත්කාරය ශ්‍රී ලංකාවේ බලවත් පුද්ගලයන්ට ලබා දී ඒ මගින් තමන්ගේ ඩීල් දමා ගැනීමේ අදහසින් ජනක රත්නායක මෙම කැරෝකී ශාලාව ආරම්භ කල අතර දිනක් එම ස්ථානයේම විශේෂ කාමරයකට රූසියානු කාන්තාවන් දෙදෙනෙකු සමග යහන්ගත විමට අයෙකු පැමිණි අතර කාන්තාවන් දෙදෙනා ඔහු සමග ලිංගිකව සතුටු විම අරම්භ කළා පමණි එක්වරම පොලිස් වොකි ටොකි (WOKI TOKI) නාදවිය කාන්තාවන් දෙදෙනා පණ කඩාගෙන දිව ගියේය.

ඒ වෙන කවුරුත් නොව වත්මන් පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර හේවත් පුජිත් ජයසුන්දරය එදා පුජිත ජනකගේ උගුලට හසුවිය එම කාමරයේ සිටි ඡායාරූප තවමත් ජනක සතුව් තිබේ.එය තවත් සනාථ වන කරුණක් නම් ඒ ඊයේ ජනක රත්නායක සිය ව්‍යාපාරිකයන් හමුවි කල ප්‍රකාශයයි…..”දැන් කිසි දෙයකට බයවෙන්න එපා…..පොලිස්පති ඉන්නේ මගේ අතේ….ඔනෑ දෙයක් මට කියන්න…මම බලාගන්නම්…”(සම්පූර්ණ කතාව කියවන්න – පුජිත්ව දෙකට නමා සාක්කුවේ දමාගත් ජනක -‘ICE’ කැරෝකී ශාලාවේ කතාව)

Pujith

තරුණ ගැහැණු ළමයි සමග සුරසෑප විදින්නට ලැබෙන අවස්ථාව වෙනුවෙන් චන්දිමාල් ගමගේ වෙනුවෙන් කඩේ යන කුජිත

නුවර මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසිකව සිටි දැරියන් 06 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම හා තවත් 02 දූෂණය කිරීමේ සිද්ධිය පිටුපස සිටිනා ප්‍රධාන සැකකරුවෙක් ලෙස සැලකෙන මාධ්‍ය ආයතන හිමිකරුවෙක් වූ නිමල් පීරිස් නැමැත්තා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සමීපතමයෙක් බව හෙළි වී තිබේ.

මාධ්‍ය ප්‍රචාරණයට බෙහෙවින්ම රුචි වූ පොලිස්පතිවරයාගේ සියලුම මාධ්‍ය මෙහෙයුම් මේ තැනැත්තා විසින් මෙහෙයවා ඇති බවත් පොලිස්පති ධූරය රැගෙන නුවරට එන පොලිස්පතිවරයාගේ සියලුම බැනර් පෝස්ටර් හා කටවුට් නිර්මාණය කර ඇත්තේ මේ පුද්ගලයා විසින් බවත් වාර්තා වේ.

දැනට මේ තැනැත්තා නඩු දෙකක් සදහා වරෙන්තු පිට සිටින අයෙකි. තවත් නඩු දෙකක් උසාවියේ ඇසෙමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග කියයි. මේ පරිසරයේදීත් දැරියන් 8 දෙනා ලිංගික අපරාධයකට යොමුකළ බවට චෝදනා ලබනා නිමල් පීරිස් නැමැත්තාට අපේක්ෂිත ඇප ලැබී ඇත. වාර්තාවන ආකාරයට ඔහු මේ වනවිට සිටින්නේ අපේක්ෂිත ඇප මත මතය. මේ අපචාරය සිදුවූ මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨයේ භාරකරු ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තා දැන් පොලිස් භාරයේ පසුවන බව පොලිසිය කියයි.

පොලිස්පතිගේ මාධ්‍ය මෙහෙයුම

වත්මන් පොලිස්පතිවරයා අදාළ තනතුරට කිසිසේත්ම සුදුසුකම් නොමැත්ති අයෙකු බව අමුතුවෙන් කිවයුතු නෑ…එය ඔහුගේ සමාජ ජාලා පිටුව හොදින් නිරික්ෂණය කරන අයෙකුට ඉතා පහසුවෙන් වටහා ගත හැක.වචනයේ පරිසමාප්තියෙන්ම කිවහොත් ඔහු පිස්සු හු… කු පමණි.පොලිස්පතිවරයා විම සදහා සමාජ ජාලා සහ කටවුට් පොස්ටර් ගැසු රටේ පමණක් නොව ලෝකේම එකම පොලිස්පතිවරයාද කුජිත බව යහපාලන මොඩයන්ට හැර අනිකුත් ඔනෑම කෙනෙකුට පෙනෙන්න්නට තියේන දෙයකි.

කුජිතගේ මේ කූජිත වැඩ වෙනුවෙන් මුදල් වියදම් කරන ප්‍රධාන පෙලේ අයෙකු වන්නේ දැනට අත් අඩංගුවේ පසුවන මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨයේ භාරකරු ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ වන අතර මේ වනවිටටහ් සමාජ ජාලා වෙබ් අඩවි හරහා පොලිස්පතිවරයා වෙනුවෙන් කඩේ යන Facebook පිටු කිහිපයක්ද ඔහු විසින් පවත්වාගෙන යනු ලබයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර සිය මජර වැඩ සදහා පාවිච්චිකල වයබ පළාතේ මැරයා වන මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් සහ බියවැද්දීම් ඇතුඵ අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු බව කියන මානික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර නැමැත්තා පොලිස්පති වි පැය 24ක් යන්නට මත්තෙන් ඝාතනය කර දමා තිබේ

podi_sagaraපොඩි සාගර නැමැත්තා මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක් අතරතුරදී ඊයේ (20 දා ) රාත‍්‍රියේ හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවට පොලිසිය සදහන් කළද ඔහු වෙඩි තබා ඝාතනය කල බව සැකයකින් තොරව අනාවරණය වි තිබේ.

පොඩි සාගර මරා දැමිම

පොඩි සාගර වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ කාලයේ අමතනු ලැබුවේ “පුජී” යන ආදර නාමයෙනි.පූජිත් ජයසුන්දර අඩික ලෙස කාන්තාවන් සමග යහන්ගත විමට කැමැත්තෙන් පසුවන්නේකු බව දන්නා පොඩි සාගර අවස්ථාව ලැබුණු සෑම මොහොතකම ඇහැට කණට පෙනෙන කාන්තාවන් “පුජී” ගේ කම්සැප වෙනුවෙන් බිලිදිමට කටයුතු කර තිබේ.ඒ හරහා දැඩි සබඳතාවයක් ඇති කරගෙන සිටි සාගර සිය කොල්ලකෑම් ඇතුලු සියලුම මජරවැඩ ඉතා පහසුවෙන් සිදුකල බව පොලිසිය හොදින්ම දනී.

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී පාතාලය මැඩලීමේ අරමුණින් මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය ආරම්භ කර ඇති අතර,එම එක්කකයේ ආරක්ෂාව මැද පොඩි සාගර පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමෙන්තු මැතිවරණ සමයේ යහපාලනය වෙනුවෙන් නිදිවරාගෙන කටයුතු කල අතර “පුජී” පොලිස්පති විමට නියමිත බවට පුවත සැලවිමත් සමග තැන තැන කටමැත දොඩවන්නට ගිය “පොඩි සාගර” ට අවසානයේ වෙඩි කා මිය යන්නට සිදුව තිබේ.

http://www.lankanewsweb.today/archives/9906

http://www.lankanewsweb.today/archives/11449

http://www.lankanewsweb.today/archives/9870

http://www.lankanewsweb.today/archives/12298

http://www.lankanewsweb.today/archives/12345

Top