Featured

‘‘වාහේ වෙයන් නුවරට ගොස් මවට තොගේ‘‘ යහපාලන රෙදි ගැලවු විමල්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කරද්දී දිගින් දිගටම එල්ල වූ බාදා කිරීම් හමුවේ ‘‘වාහේ වෙයන් නුවරට ගොස් මවට තොගේ‘‘ යයි කියා සිටියේය.

මේජර් ජනරාල් චාගි ගාල්ලගේ, මාධ්‍ය නිදහස, ආර්ථිකය, ජාතික ආරක්‍ෂාන ගැනද මන්ත‍‍්‍රීවරයා අදහස් පල කලේය.

Top