Breaking
25 Feb 2025, Tue

විමල්ගේ පුතා සහ මෛත්‍රීගේ හු….ගේ පුතා….

විමල්ගේ ගෙදර තරුණයෙකු මරණයට පත්විම පසුගිය සතියේ දේශපාලන ලෝකය උණුසුම් කරන්නට සමත් වු බව අමතුවෙන් කිවයුතු නැත….ජනතාවගේ සල්ලි බිලියන ගණනක් පිල්ලි ගහපු යහපාලන විමල් අල්ලාගෙන නාඩගමක් නටන්නට පටන් ගත්තා පමණක් නොව ඒ සදහා තමන්ට හිතවත් වෙබ් අඩවිකාරයන්ට බොරු මෙන්ම මුදල්ද පොම්ප කිරිමට කටයුතු කළේ නිර්ලජිත්වයම.ඒ හරහා බැදුම්කර හොරා ගැන සමාජය තුල ඇතිවන මතය වෙන අතකට හරවා ගැනිමට යහපාලකයන් පමණක් නොව යහපාලකයන්ගේ අසුචි කන රතු අලී පැටියාද උත්සහ කල බව පසුගිය සතියේ දේශපාලන හැසිරිම අනුව ඔනෑම කෙනෙකුට අවබෝධ වනු ඇත.

එක එකාගෙන් ජරාව කාලා එංගලන්තයේ තඩි ගැණුන්ගේ ඇග උඩ නැලගා අවසානයට ඇදේම මැරෙන්න පණ අදින සිරිසේනගේන් මාසිකව කප්පම් ගන්නා හල්ලොලුව ලියන ඔනෑම ගූ ගොඩක් සිය වෙබ් පිටුවේ පලකරන සදරුවන්ටනම් එය හොද පුවතක් වුයේ බැදුම්කර හොරා තමන්ගේත් හොරා නිසා ඒ හොරා වෙනුවට විමල් පට්ට ගසා වෙබ් අඩවිය ගොඩ දමා ගැනිමටය.ඊටත් වඩා තමන් මහා වැඩකරුවන් යැයි සිතාගේන වෙබ් මාෆියාවේ ගොන් පියවරුන්ට ඇන්ද අමනයන්ට පසුගියදා සිරිසේනගේ ජාතක පුත්‍රයා යැයි කියන දහම් සිරිසේනගේ Night Club ප්‍රහාරය සහ ඊට අදාල CCTV දර්ශණ අප අනාවරණය කිරිමත් සමග සිරිසේන ඉස්සරහ වෙබ් මාෆියාවෙ ගොන් ෆාදර්ලාගේ කලිසමේ පමණක් නොව යට කලිසමද බිමට වැටුන බව අමතුවෙන් කිවයුතු නොවේ.

සිරිසේනගේ පුත්‍රයාගේ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අකුර නෑර ඇත්ත රටේ ජනතාව දනී.නමුත් පත්තර කඩමල්ලක් බලා යමක් දැන ගන්නා සිරිසේන තවමත් ඒ කිසිවක් නොදනී.සිරිසේනගේ ඇම්බැට්ටයන්ගේ සල්ලි වලින් දුවන් පත්තර සහ චතුරිකාගේ සහ ශිරාල්ගේ සල්ලි වලින් සහ ප්‍රා නායක රණවකගේ සල්ලි වලින් දුවන වෙබ් අඩවිද දහම් සිරිසේනගේ මැර ප්‍රහාරය ගැන කීසිවක් නොදනී.අනිත් අතට දහම් සිරිසේනගේ මැර වැඩ වල පලමු එක සද අවසාන එක මෙය නොවන බව ඔය නොලියා ඉන්න එවුන්ද දැනගෙන සිටිම නුවණට හුරුය…..

විමල්ගේ හෝකන්දර ගෙදර තරුණයෙකු මරුට පත්වු බව ඇත්තකි.මිනිහෙකුට මැරෙන්න තැනක් නිශ්චිතව නැත.ඒ තරුණයා විමල්ගේ පුතාගේ යාළුවෙක්ලු බවද ඇත්තය.එපමණක් ඔව එ තරුණයාගේ පවුලම විමල්ගේ පවුල සමග සමිපව ආශ්‍රය කරන බවද ප්‍රසිද්ධ රහසකි.නමුත් තරුණයා විමල්ගේ නිවසතුල මියගිය බව දැනගත් පසුව විමල් හෝ පවුලේ අය ඒ තරුණයාගේ මළසිරුර පාරට ඇදගෙන් ගොස් දැමුවේ නැත.විප්ලවය කරන මුවාවෙන් ගැණු ලමයෙකුට දරුවෙක් දි අනුර කුමාර මෙන් පැන ගියේද නැත?විජිත හෙරත් මෙන් අඩියක් ගසා පොලිසියට හසුවු පසුව අගමැතිට කියා බොරු චොදනාවක් ලියාගෙන ලිස්සා ගියේද නැත.

පසුගිය 8 වැනිදා අලුයම 2 පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත කඩා පැන පහරදුන් කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් බවට CCTV දර්ශණ පමණක් නොව ගුටි කෑ තරුණයාගේ කට උත්තරය,සමාජ ශාලාව හිමිකරුගේ කට උත්තරය සියල්ලම තිබියදි රටේ යහපාලන පඩ ෂෝ පෙන්වපු සිරිසේන තමන්ගේ ජාතක පුත්‍රයා යැයි කියින දහම් වෙනුවෙන් ගත් තිරණය කුමක්ද?

අඩුම තරමේ තමන්ගේ පුත්‍රයාගේ ප්‍රහාරයෙන් රෝහල්ගතවු Clique Night Club තරුණයන් දෙදෙනාට අද ජිවත් වන්නටවත් විදියක් නැත.ඒ ඔහුන් දෙදෙනා රස්සාවෙන් අස්කිරිමට සමාජශාලා හිමිකරුවන් දහම්ගේ කීම මත කටයුතු කිරිම නිසාය.දරුණු ලෙස මල්පොචිකියකින් ගුටි කා රෝහල්ගතව සිටි තරුණයා තවමත් ප්‍රතිකාර ලබමින් සිටි.

නමුත් විමල් ඊට වඩා වෙනස් අයෙකි.ඔහු ඔහුගේ නිවසේ සිදුවු මරණය පිළිබඳව පරික්ෂණ කිරිමට නීතියට අවස්‍ර දුන්නා පමණක් නොව මාධ්‍යයටද එය ආවරණය කිරිමට අවස්ථාව ලබා දුන් අතර එතැනින්ද නතර නොවි මඩ,අවලාද මැද තරුණයාගේ අවමංගල්‍ය උත්සවයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමටද උරදි කටයුතු කරන ලදි.

ණයට කහින වෙබ් කාරයන්ට තිබුනු ලොකුම අවුලද අවසාන වශයෙන් ලියා තබා යා  යුතු…එනම් දහම්ගේ මැර ප්‍රහාරය ගැන විමල් කල කතාව තවමත් සිරිසේනට රිදුම් දෙන බව ඇත්තකි….ඒ වාගේ කතාවක් විම්ට එරෙහිව කියවා ගන්න මුසිලයෙකු සොයා ගැනිමට සිරිසේනට විදියක් නැත මන්ද ලග ඉන්නේ හරියකර වචන 10ක් කියා ගන්නට බැරි එවුන් විමය.

Exclusive Combined CCTV Footage : Dhaham… by lnwtoday

http://www.lankanewsweb.today/archives/13705

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.