Breaking
25 Feb 2025, Tue

විලීලැජ්ජාවේ සන්තෝෂේ බෑ…..සිරාගේ ගෝලයාට කෙලවුන කෙලවිල්ල

බෙන්තර ඇල්පිටිය ආසනයේ නව සංවිධායක ගයාන් සිරිමාන්න පිලිගැනිමෙ උත්සවය සදහා 25ක පමණ ප්‍රමාණයක් පැමිණිමත් සමග මෛත්‍රී පිළේ නව සංවිධායකයන් ශ්‍රි ලංකා නිදහස් පක්sහය පමණක් නොව රටේ ජනතාව පවා පිළිනොගන්නා බව අද තහවුරු කළා.බෙන්තර ඇල්පිටිය ආසනයේ නව සංවිධායක ගයාන් සිරිමාන්න පිලිගැනිමෙ උත්සවය අද පැවැත්වුනු අතර එම රැස්විමට ආසන 400 ක් පමන ලැස්තිකර තිබුනද මිට සහභාගි වි ඇත්තේ 25ක පමන පිරිසක් වන අතර මෙි අවස්ථාවට පැමිනි ඛනිජතෙල් අමාත්‍ය චනන්දිම විරක්කොඩි  ගයාන් සිරිමාන්නට බැණ වැදි ආපසු හැරි ගොස් තිබේ.

බෙන්තර ඇල්පිටිය ආසනයේ මිට පෙර සංවිධායක ලෙස කටයුතු කලේ ගිතා කුමාරසිංහ මන්ත්‍රිවරියයි.

මැයි දිනය ගාල්ලේ පැවැත්වෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර – ඇල්පිටිය අසන සංවිධායක ධුරයෙන් වහාම ඉවත් කිරීමට එම පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කල අතර ඒ අනුව ගීතා වෙනුවට ගයාන් සිරිමාන්න නව සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

මේ අතර ලැජ්ජාව ඉහවහා ගිය සිරිමාන්න සිය පිටුවේද සිය ලැජ්ජාව  සටහන් කර තිබුනා.

Sirimanna_bentharaCrowed

Sirimanna_benthara (2) Sirimanna_benthara (3) Sirimanna_benthara (4)

Sirimanna_FB

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.