Featured

විශ්‍රාමයට මාස 6යි බොරු චොදනා කර හමුදා නිළධාරියාගේ වැඩ තහනම් කළ “යුධ හමුදාවේ ගෑණු හොරා”

වසර 19 කාලයක් යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගැනීමටතවත් මාස 6ක කාලයක් තිබියදි බොරු චොදනා ගොනු කරමින් හමුදා නිළධාරින් සහ සේබලුන් දොට්ට දැමිම සදහා යහපාලන ආණ්ඩුව ඉතාමත් සියුම් මෙහෙයුමක් දියත් කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ පාසල් මිතුරෙකු මෙන්ම කොටි පැටවු නිදහස් කිරිමේ යහපාලන කුමන්ත්‍රණයේ ප්‍රබලම කාර්යය ඉටුකරන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජනක රත්නායක මෙම හමුදා පලිගැනිම් පසුපස සිටින බවයි මෙ වන විට අනාවරණය වි ඇත්තේ. “යුධ හමුදාවේ ගෑණු හොරා” ලෙස නම් දරා සිටින ඔහු යුද්ධයෙන් රට වෙනුවෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් විවිධ උපක්‍රම හරහා සිය ග්‍රහණයට ගන්නා ඔහු හමුදා නිළධාරිනියන්ටද විවිධ අඩත්තේට්ටම් කරන නිළධාරියෙකු බව සමස්ථ හමුදාව දන්නා කාරණයකි.

පසුගිය රජය සමයේ ඒ සම්බන්ධයෙන් ලැබුනු චොදනා හේතුවෙන් ඔහු විනය පරික්ෂණයක් හරහා මාරු කිරිමකට පවා ලක්වු අයෙකු වුවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්විමත් සමග යලිත් ඔහු සිය අමන වැඩ කටයුතු වේගවත් කර තිබේ.

ARMY

New Commissioner General of Rehabilitation assumes office Major General Janaka Ratnayake assumed duties as the new Commissioner General of Rehabilitation during a ceremony held at the Bureau of the Commissioner General of Rehabilitation in Rajagiriya on Wednesday (19th August 2015).

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජනක රත්නායකගේ පියා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රිවරයෙකුගේ පුතෙක්ද වනවා.

අබාධිත රණවිරු නිවසේ පවත්වනු ලැබු යුධ හමුදා උත්සවයකදී මා හදුනා ගෙන සිටි එක්තරා රංගන ශිල්පිනියක් මේජර් ජනරාල් ජනක රත්නායකට හදුන්වා දීම ප්‍රතිකේෂ්ප කිරිමේ වරදට මේජර් රොෂාන් සුගිව නැමති හමුදා නිළධාරියා සම ලිංගික වරදකට බොරු චෝදනා ගොනුකර ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සේවය අත් හිටුවීම කටයුතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් Major Roshan Sugeewa මානව හිමිකම් කාර්යාලයට ලිපියක් යොමුකර ඇති අතර එහි සදහන් කරුණු අප කෙටියෙන් පහත දක්වා තිබේ.

මම අවුරුදු 18දී යුධ හමුදාවට බැඳුණු අතර මේ වන විට අවුරුදු 19 ක සේවා කාලයක් සමග මට විශ්‍රාම ගැනීමට ඇත්තේ තවත් මාස 6ක කාලයක් පමණි.

සිවිල් වැසියෙකු කරන ලද පැමිණිල්ලක් පදනම්ව සම ලිංගික ක්‍රියාකාරකමක් සිදුකලා බවට චෝදනා කරමින් යුධ හමුදාව විසින් මාව චූදිතයකු බවට පත් කර ඇත.

මෙම වරද හේතුවෙන් යුධ හමුදාවෙන් මාගේ සේවය අත්හිටුවීම පිළිබඳව පෞද්ගලිකව තහවුරු කරන ප්‍රමුඛ පුද්ගලයා වන්නේ මේජර් ජෙනරාල් ජානක රත්නායකයි.

ඔහුට මා සමග පුද්ගලික කෝන්තරයක් ඇත. මේ කෝන්තරය සඳහා හේතුව වන්නේ අබාධිත රණවිරු නිවසේ පවත්වනු ලැබු යුධ හමුදා උත්සවයකදී මා හදුනා ගෙන සිටි එක්තරා රංගන ශිල්පිනියක් ඔහුට හදුන්වා දීම ප්‍රතිකේෂ්ප කිරීමයි.

එසේම අධිකරණ විමර්ශනය මෙහෙයවනු ලැබු යුධ හමුදා නීති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රංජිත් රාජපතිරන මේජර් ජෙනරාල් ජානක රත්නායකගේ සමීප මිතුරෙකු වන අතර ඔවුන් දෙදෙනා එකතුව මට එරෙහිව මෙම සිද්ධිය සැළසුම් කර ඇත.

යුධ හමුදා නීති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රංජිත් රාජපතිරන යනු කාන්තා හමුදා සෙබලියකට ලිංගික අඩම්තේට්ටම් සිදු කිරීම වෙනුවෙන් චෝදනා ලැබ එම වරද වෙනුවෙන් වරදකරුවෙකු වී ඇත්තෙකි. එහෙත් ඔහුගේ සේවය අත්හිටවූ නොමැති අතර ඒ වෙනුවට අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කර පරිපාලන අංශයට මාරු කර යවනු ලැබීය.

එකම වරදකට යුධ හමුදා නිලධාරින් දෙදෙනෙකුට දෙවිධියකට සලකන්නේ මන්ද යන්න මා හට නොතේරෙන කරුණකි.

විසි වසරකට ආසන්න කාලයක් තුළ හමුදාවට සේවය කර ඇතත් මේලෙස වෙනස්කමකට භාජනය කර සැලකීම තුළ වත්තීමය වශයෙන් හා මූල්‍යමය වශයෙන් මා අපහසුතාවයට පත් කරනු ඇත.

හමුදා නිලධාරින් විසින් මේ ලෙස මා සම ලිංගිකයෙකු ලෙස වර්ගීකරණය තුළ මාගේ ජීවන රටාව වෙනස් වී යන අතර ලංකාව තුළ කිසිදු රැකියාවක් ලබා ගැනීමද අපහසු වනු ඇත. මාගේ විශ්‍රාම වැටුපද ප්‍රතිකේෂ්ප වී ඇත.

Major Roshan Sugeewa

NO 13 Edwarad Lane

Upper Indibadda

MORATUWA

25 April 2016

The Chairman

Human Right Office

Kensy Mawatha

COLOMBO 08

Dear Sir,

TERMINATION OF SERVICES FROM THE SRILANKA ARMY ON ACCOUNT OF

ALLEGED SAME SEX OFFENCE

1. I Joined the Sri Lanka Army in 1993 at the age of 18 years and when I had completed 19 years of service and had just 6 months more for retirement

I was charged by the Army for an alleged act of same sex, on a complaint made by a civilian Major General Janaka Rathnayake was main person who personally ensured that I was terminated from the Army on account of this alleged sex act, due to

A personal grudge he had with me. This was due to the fact that I had refused to introduce some female artists, who were known to me, to him, at an Army function to present a house to a disabled soldier

Further, the Army Director of Legal, Brigadier Ranjith Rajapatirana,who conducted the court inquiry ,is a good friend of Major General Janake Rathnayake and this cace

Against me was planned and undertaken by both of them

The Army Director of Legal, Brigadier Ranjith Rajapatirana was also an officer against whom there was an alleged charge of sexually assaulting a female Army officer and he was found guilty to this offense. However he was not terminated and instead removed from the Directorship of legal and transferred to Administration.

I cannot understand as to how the Army Commander applied two separate standards for the same type of offence

Sri, I am marred married the discriminatory action of the Army Commander has ruined me both professionally and financially my pension, having served the Sri lank Army for nearly 20 years.

The action of the Army Commander in branding me homosexual has deprived me of my livelihood and I am unable to seek any employment in Sri Lanka. I am also denied of my pension.

Therefore I appeal to you to intervene in this matter and ensure that justice is meted out to me .i have been deprived of my human rights and I appeal to you to use your goos offices to reinstate me in the Army and or pay me my pensions

Yours faithfully

Roshan Sugeewa

Major

Top