Breaking
25 Feb 2025, Tue

වෙනම රාජ්‍යකට යන්න උතුරට විසා

බෙදුම්වාදීන්ගේ ඊළාම් හෙවත් වෙනම නිජබිම ශ්‍රි ලංකාව තුල තහවුරු කිරිම සදහා අවශ්‍ය නෛතීක පදනම ගොඩනැගිම සදහ යහපාලන ආණ්ඩුව හොර රහසේම කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවාරණය වි තිබේ.ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගමන් බලපත් හිමිකරුවන් සහ හිමිකාරියන් දිවයිනේ උතුරු පලාතට ඇතුළුවීමේදි 2016 මාර්තු 3 දා සිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ පූර්ව අවසරයක් ලබා ගත යුතු බව රජය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ හරහා එම ප්‍රදේශයන් වෙනම කොටසක් ලෙස හුවා දැක්විමට සහ ප්‍රවේශ විමේදි වෙනම විසා ලබාගැනිමක් අවශ්‍ය බව එ හරහා අර්ථකතනය කරමින් තිබේ.

යාපනය, කිලිනොච්චිය, මුලතිවු, මන්නාරම (විඩුතලතීවූ වලින් උතුරට) සහ වවුනියාව (ඕමන්තෙයි වලින් උතුරට) එසේ අවසර ගෙන ඇතුලු විය යුතු ප්‍රදේශ වන අතර ඉල්ලුම් පත් යැවීම ෆැක්ස් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ.කිහිපවර ඇතුලු වීම සඳහා අවසර දෙනු ලබන්නේ තුන් මසක කාල සීමාවක් සඳහා පමණක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මිට අමතරව උතුරේ සම්බන්ධන් හා විග්නේෂ්වරන් අතර පවතින ශීතල යුද්ධය හේතුවෙන් උතුරට පැමිණේන පුද්ගලයන් හරහා යහපාලන හා ඉන්දියාවේ හුරතල් බලු කුක්කා වි සිටින සම්බන්ධන්ගේ ජිවිතයට හානීයක් වේ යන භිය හේතුවෙන් මේ අකාරයට තොරතුරු රැස් කිරිමට කටයුතු කරමින් සිටින බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.SL_Defence_Ministry

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.