Breaking
24 Feb 2025, Mon

ශ්‍රීලනිපයේ ගමනක අවසානය -වැඩබැරි ටාසන්ලා සමග වැඩ නෑ…ගමේ සංවිධායකයන් ඉවත් වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම තින්දු කරමින් චන්ද්‍රිකා වැනි පට්ටන්දරියන්ගේ අවශ්‍යතාව මත එක්සත් ජාතික පක්ෂයට අහිමිවි ඇති රටේ ජනතා බලය ලබාදිම සදහා යන එනමං නැති දෙකයි පලහක් තියා සතයක්වත් නොවටිනා මෛත්‍රීගේ අගුපිළේ ලගින බත් බැලයන් ශ්‍රීලනීප අලුතින් ආසන සංවිධායකවරු ලෙස පත්කර ගැනිම පිළිබඳව ප්‍රීතියටපත් එම ආසන වල අනිකුත් සංවිධාන සහ සමාජිකයන් මේ ඊයේ සිටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන තුල දැරු සියලුම තනතුරු අලින් ඉවත් විමට තින්දු කර ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මිට අමතරව අලුතින් පත්වු වැඩබැරි ටාසන්ලා තමන් හමුවිමට එනතෙක් කොසු,ඉදල් පමණක් නොව පොරව පවා සුදානම් කර තිබේන බවද ඔහුන් පවසා තිබේ.

එජාපය දිනවන්න ආ අලුත් ශ්‍රීලනීප බත් බැලයෝ

ආසන සංවිධායකවරු

කොළඹ දිස්ත‍්‍රික්කය

මහරගම – පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පෙරේරා

දෙහිවල – නීතිඥ කීර්ති උඩවත්ත

බටහිර කොළඹ – පළාත් සභා මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ

කොළොන්නාව – කොටිකාවත්ත මුල්ලේරියා ප‍්‍රා.සභාවේ සභාපති ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි

අවිස්සාවේල්ල – සුමිත් විජයමුණි සොයිසා

ගම්පහ දිස්ත‍්‍රික්කය

මිනුවන්ගොඩ – රුවන් රණතුංග

මීරිගම(සම) – සංජය සිරිවර්ධන

කළුතර දිස්ත‍්‍රික්කය

පානදුර – මහින්ද සමරසිංහ

අගලවත්ත – බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ

ක`එතර (සම) – බස්නාහිර පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්

මාතර දිස්ත‍්‍රික්කය

මාතර – දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම පෙම්සිත් රාසපුත‍්‍ර

මහනුවර දිස්ත‍්‍රික්කය

හේවාහැට – අමාත්‍ය එස්.බී දිසානායක

සෙංකඩගල – පළාත් සභා මන්ත‍්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

උඩුනුවර – මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර අබේරත්න

මහනුවර – මහින්ද අබේකෝන්

අකුරණ – මොහොමඞ් සම්සාන්

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය

සේරුවිල – නලින් ගුණවර්ධන

දිස්ත‍්‍රික් සංවිධායකධූර පත්කිරීම්

කොළඹ – සුජීවා චන්ද්‍රසිරි

ගම්පහ – අංජු ශ‍්‍රී ෂාම් පෙරේරා

කළුතර – අසංක එදිරිවීර

ගාල්ල – පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් / තිසර ගුණසිංහ

මාතර – පසඳ යාපා අබේවර්ධන / නලින් රණවීර

චන්ද්‍රිකා පට්ටන්දරිගේ වැඩ ගැන දැන් ගන්න

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.