Featured

ශ්‍රීලනිපයේ සම්මේලනයට අරක්කු ලොරි 5ක්

කුරැණෑගල පැවැත්වෙන ශ්‍රීලනිප සංවත්සරය සදහා සිරිසේනගේ මල්ලි වන ඩඩ්ලි සිරිසේන විසින් කසිප්පු භාගයකට ගල් අරක්කු බාගයක් දමා සාදන ලද අරක්කු බොතල් අඩංගු ලොරි 5ක් කුරුණෑගල මලියදේව ක්‍රිඩාංගනයෙ නතර කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අදාල ක්‍රිඩාංගනයට ඇතුල් විමට කිසිකුටත් නොහැකි අන පරිදි පොලිසිය යොදවා ඇති අතර කුරුණෑගල මාලිගා පිටියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුව සහභාගි වන ඇමතිවරුන්ගේ වාහන තතර කිරිම සදහා අදාල ක්‍රිඩාංගනය යොදවා ගන්නා බැවින් එම ක්‍රිඩාංගනයට කිසිවෙකුටත් ඇතුල් විමට ඉඩ දිය නොහැකි බවයි පොලිසිය සදහන් කළේ.

මෙහි ඇති ලැජ්ජා සහගත් සිද්ධිය නම් මලියදේව ක්‍රිඩාංගනයෙ සිට මිශ්‍ර අරක්කු මාලිගා පිටියේ සිටින රැළියට සෙනග රැගෙන ආ සංවිධායකයින් අතට ලබාදිම සදහා රැගෙන යන්නේ පොලිස් නිළ රථ යොදාගෙන විමයි.

Top