Featured

ශිරාල්ට දුන්නොත් ඔයාට විදවන්න වෙයි-රනිල්,මෛත්‍රීට තර්ජනය කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරිම සදහා සජිත්ට න්‍යායාචාර්වරයෙකු ලෙස කටයුතු කල නීතිඥ ශිරාල් ලක්තිලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනැමීමට කටයුතු කලහොත් එහි විපාක මෛත්‍රීට විදින්නට සිදුවන බවට රනිල් වික්‍රමසිංහ තර්ජනය කර තිබේන බව අනාවරණය වි තිබේ.

පසුගියදා සන්ධාන ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තොරා ගැනිම සදහා පැවති අර්බුදයෙදි රනිල් මෛත්‍රීට පවසා ඇත්තේ “මාව කපන්න හදපු ඔය ශිරාල්ලට එහෙම මන්ත්‍රිකම් දෙන්න එපා…එහෙම උනොත් එකේ විපාක ඔයාට විදින්න වෙවි”යනුවෙනි

කෙසේවෙතත් කෙලී මහාරාජගේ ඉත්තෙකු බවට පත්ව සිටින මෛත්‍රී ශිරාල්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාව ලබාදිමට සුදානම් කර තිබු අතර ඒ සදහා සජිත් ප්‍රේමදාසගෙන්ද මෛත්‍රීට ඉල්ලිමක් යොමු වි තිබුනා.මේ වනවිට ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරයි.

 

Top