Featured

ශ‍‍්‍රිලනිප ජ්‍යේෂඨයෝ මෛත්‍රීට උණ ගන්න දෙයි

බෙදුම්වාදීන්ගේ පරාජය හමුවේ වියුරුවැටි සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට හිටි හැටියේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මතක්වි ඇති බව ශ‍‍්‍රිලනිප ජ්‍යේෂඨයෝ රැසක්ම අප සමග පවසා සිටියා.එම නිසා තමන් කිසිවෙකුට හෝ අගමැති ධුරය උවමනා නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් ශ‍‍්‍රිලනිප ජ්‍යේෂඨයෝ සදහන් කළා.

ජනාධිපති මෛත‍‍්‍රිපිල සිරිසේනගේ මෙම අඳෝනාවට ප‍‍්‍රතිචාර දක්වමින් හෙට දිනයේ මේ බව දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මෙම මාධ්‍ය හමුව සඳහා නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍‍්‍රියදර්ශණ යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්‍ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් උපකල්පනය කර ඇති සියළු ශ‍‍්‍රිලනිප ජෙඨෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

Top