Featured

සජිත්ගේ අනියම් ප්‍රේමය, ප්‍රේමදාස පවුල දෙදරවයි

එක්සත් ජාතික් පක්ෂයේ නී.නායක සජිත් ප්‍රේමදාසගේ අනියම් ප්‍රේමය හේතුවෙන් ප්‍රේමදාස පවුලේ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.දැනට මාස කිහිපයකට පමණ පෙර අහබු ලෙස හටගත් මෙම සබඳතාවය මේ වනවිට නතරකර ගැනිමට නොහැකි තත්ත්වයක් දක්වා ගොස් ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වනුයේ අදාළ කාන්තාව සජිත්ගේ සාහසීක ලිංගික ක්‍රියාකාරකම් සදහා ඉහල රුචියක් දැක්විම බවයි සජිත්ගේ පවුලේ සමාජිකයන් අනාවරණය කර ඇත්තේ.

අදාල සමීප කාන්තාවගේ පීයා පසුගිය කාලසිමාවේ රෝගාතුරව සිටි අතර පසුව ඔහුව  ප්‍රතිකාර ගැනිම සදහා කොළඔ ප්‍රධාන පෙළේ පෙෘද්ගලික රෝහලක සති 3ක කාලයක් නතර කර සිටි අතර පසුව එම රෝහල් ගාස්තුව වු රු.ලක්ශ 12 කට අධික මුදල සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශය හරහා පියවිමටද කටයුතු කර තිබේ.මෙම කාන්තාව සජිත්ගේ  බිරිද සමගා අවස්ථා කිහිපයකදී උණුසුම් වචන හුවමාරු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් සජිත්ගේ අනියම් සම්බන්ධය මේ වනවිට පවුලේ අවුලක් මතුකිරිමට සමත්ව තිබේ.

අදාළ කාන්තාවගේ සැමියා විදේශ ගත වි පසුව එම රටෙදි තවත් විවාහයක් කර ගෙන ඇති අතර ඒ හේතුවෙන් ඇය තනියම දිවි ගෙවු අයෙකු වන අතර මීට පියා රෝහල් ගතව සිටි සමයේ ඇයට කොළඹ නතර විම සදහ කොළඹ කොටහෙන ප්‍රදේශයෙන් ඇයට නිවසක් ලබාදිමටද සජිත් අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/14212

 

 

Top