Breaking
19 Apr 2025, Sat

සජිත්ගේ ගජයෙකු වන කමල් සමරරත්න හම්බන්තොට වරායේ රැකියා දෙන බව පවසා තරුණීයක් දුෂණය කරලා

Published Aug 21, 2016 – නිවාස ඉදිකිරීම් අමාත්‍යශයේ රැකියාවක් ලබාදෙන බව පවසමින් අවස්ථා ගණනවක් සම්මුඛ පරික්ෂණයට කැදවා වයස අවුරුදු 20ක කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රමදාස මහතාගේ සමිපතමයෙකු මෙන්ම ඔහුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන කමල් සමරරත්න නැමත්තේකු පිළිබඳව පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් වි තිබේන බව අම්බලන්තොට පොලිසියේ විශේෂ වාර්තාකරු අනාවරණය කළා. කමල් සමරරත්න නැමත්තා කලක් එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට හිටපු විපක්ෂ නායක ලෙසද කටයුතු කර ඇති අතර හම්බන්තොට වරයේ රැකියා ලබාදෙන මුවාවේන් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබාගැනිමේ සිද්ධින් කිහිපයක්ද පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

අදාල තරුණිය කතරගම ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර ඇයට හම්බන්තොට වරයේ රැකියාවක් ලබාදෙන බව පවසා ඇයව සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්‍යාලයටද ගෙන්වා සම්මුඛ පරික්ෂණයකට ලක්කර ඇති අතර පසුව අවස්ථා ගණනාව්කදි රැකියාව ලබාදිමට පෙර විවිධ පුහුණුව සදහා තරුණිය කැදවු පාපතර සල්ලාලය කමල් සමරරත්න තරුණියට මත් විමට බිමක් ලබාදි පසුව ඇයව ලිංගිකව අතවරයට ලක් කර තිබේ.

මේ අතර අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණ මේ වනවිට සම්පුර්ණයෙන් අක්‍රිය වි ඇති බවත් කමල් සමරරත්න සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ නතර කරන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පොලිසියට බලපෑම් කරමින් සිටින අතර අදාළ දුෂණයට ලක්වු තරුණීයගේ පවුලේ සමාජිකයන්ටද බලපෑම් එල්ල වෙමින් තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.