Featured

සජිත්ට එරෙහිව රාජපක්ෂ – වික්‍රමසිංහ “මඩ සතිය” ඇරඹෙයි… මුල්‍ය වංචාවක් ගැන හෙලිකල කමිටුවේ ජනාධිපතිගේ නීති අංශ ප්‍රධානියාත්!

Published on: Jul 29, 2020- මැතිවරණය ආසන්නවත්ම බලාපොරොත්තු වු පරිදිම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට එරෙහිව රාජපක්ෂ – වික්‍රමසිංහ “මඩ සතිය”  ආරම්භ වි තිබේන බව SJB මහා ලේකම් රංජිත් මද්දුමබණ්ධාර මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

අදාළ කමිටුව නියෝජනය කරන කණ්ඩායම පවා ආණ්ඩුවේ න්‍යායපත්‍රට අනුව කටයුතු කරන බවට ප්‍රධානම සාධකය වන්නේ ජනාධිපති කාර්යාලයේ නීති අංශ ප්‍රධානියාද මෙම කමිටුව නියෝජනය කිරිම බවද එම නිවේදනයේ දක්වා තිබේ.

#Sajith #Premadasa

Top