Breaking
23 Feb 2025, Sun

සන්ධාන,මලදාන සියල්ල පරදන මහා මිනිස් පවුර ගොඩනැගෙයි

බෙදුම්වාදී බන්ධරනායක පරපුරේ වට්ටි අම්මා සහ 8 වත් පාස් නැති සිරිසේන ගොයියන්ගෙන් ශ්‍රිලනීපය සහ කවදත් බෙදුම්වාදීන් සමග කරට අත දමා ගෙන සිටින රනිල් වික්‍රමසිංහලාගේ එක්සත් ජාතික පක්ෂයත්,රතු කමිස හැදගනිමින් අන්තිමට පක්ෂය වෙනුවෙන්  දිවිදුන් පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවිර අමු අමුවෙන් බොරැල්ල කනත්තේ පුලුස්සා මරාදැමු එජාප නායකයන්ත කඩේ යමින් රතු අලී පැටියට ඇන්ද ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු සකලවිධ පාවාදිම් සදහා දායකත්වයන් ලබදෙන සියලු දෙනා එකමිටට පරාජය කිරිම සදහා මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකරගත් දැවැන්ත පෙරමුණක් ගොඩ නැගිම සදහා මේ වනවිටත් මුලික සාකච්ඡා අවසන් අදියරට පැමිණ තිබේන බව අප විශේෂ දේශපාලන වාර්තාකරු පවසයි.

ලාංකීය දේශපාලන දේහය තුළ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මූලිකකරගෙන ගොඩනැගුණු එක්සත් ජනතා නිදහස් සංධානය 2004දි පිහිටුවා ගැනිමට මුලික වු කාරනා දෙකෙන් එකක් රට දිනා ගත් අතර 30 වසරක සාපරාධි කොටි ත්‍රස්තවාදීන් අවසන් කිරිම එම විජයග්‍රහණයයි. දෙවැන්න වුයේ මවුබිමේ ඒකීය භාවය ආරක්ෂා කිරිම වුවද විවිධ බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් අවසන් මොහොතේ එම උත්සහය අසාර්ථක වුවා පමණක් නොව අද වනවිට එම බෙදුම්වාදී ජනතාව ගොනාට අන්දමින් එක්සත් ජනතා නිදහස් සංධානය පවා බෙදුම්වාදීන්ට යටකරමින් සිටි.

එම නිසා දැන් රටට අවශ්‍ය ඉ ඇත්තේ රටේ ඒකිය භාවය දිවිහිමියෙන් රකින,රට සංවර්ධනාත්මක මාවතකට ප්‍රවිෂ්ට කිරිමට තරම් දක්ෂ නායකත්වයක් වටා අලුතින් ගොඩනැගිම බවයි මේ සදහා මුලික අඩිතාලම දමමින් සිටින ජ්‍යෙෂ්ඨ නායකයන් සදහන් කළේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.