Featured

සමනළීගේ ජංගිය ගැලවු සිරිසේන

පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේම ජනතාව ගොනාට අන්දමින් එහේ ..මෙහේ රස්තියාදු ගහන කොල්ලො දෙතුන් දෙනෙකු අල්ලාගත් ගණිකාවක් ලෙස රටේම ප්‍රසිද්ධ සමනලී ෆොන්සේකා ලා තමන්ගේ ජංගිය පෙන්වමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරිමට ඡන්දය එකතු කරපු අකාරය අවුරුද්දයි මාස කිහිඔඅයක් යනවිට අමතක කර දැමිමට ආප්ප සිරිසේනට හැකියාව ලැබී තිබේ.අනෙක් අතට රාත්‍රී 12 වෙනකම් අරලියගහ මන්දිරයේ ආප්ප කා පසුදාම එජාපයේ පොදු අපේක්ෂකය වෙන්නට සිරිසේනට පුලුවන් වුන එකේ සමනලීලා මෙවා දොතින්ම බාර ගැනිමට සුදානමින්ම සිටින්නට ඇත.

kamal-indikaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ප්‍රධාන සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් අලුත් පරපුර නියෝජනය කරන කලාකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය බලවත් අප්‍රසාදය පළ කර තිබේ.කමල් ඉන්දික මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කිරීම සදහා අලුත් පරපුර කලාකරුවන් විසින් හෙට (29 දා) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, ඊට සහභාගි වන කලාකරුවන් විසින් අදාළ පත්කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වනු ඇති බවත් අලුත් පරපුර එම නිවේදනය මගින් දන්වා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකරමින් කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුලු පිරිසකට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධ නඩුවක්ද මේ වන විට කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතී.

සමනලීලා  කමල් ඉන්දිකගෙන් ගූටි කෑ හැටි…..

එපමණක් නොව  පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික රිය අනතුරක් කර පසුව එම අනතුරට භාජනය වුවන්ට පහරදිමේ සිද්ධියකද පසුගිය කාලයේ මාධ්‍ය හරහා අනාවරණය වුනා.

අලුත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය පසුගියදා විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබුනා.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කුඹුක්ගැටේ නගරයේ දී ප්‍රසංගයක් පවත්වමින් සිටි අළුත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව යළි කැඳ වූ අවස්ථාවේදීය.

පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික මහතා සහ එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින තවත් තිදෙනෙකු ඊයේ දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නඩු විභාගයේ පැමිණිල්ලේ දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සමනලී ෆොන්සේකා මහත්මිය සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ මහතා හෝ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටියහ. ඊයේ දිනයේ දී නඩු විභාගය පැවැත්වෙන බවට අධිකරණය විසින් පෙර දැනුම්දීමක් කර තිබියදීත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළාය. එම අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නීතිඥ කීර්ති දුණුසිංහ මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණීම මිගහරින්නේ නම් විත්තිකරුවන් ලෙස නම් කර සිටින පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනතාව අමු අමුවේම ගොනාට ඇන්දවු ගොන් බඩුව 

ALUTH

Top