Breaking
25 Feb 2025, Tue

“සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?” -සම්මන්ත්‍රණය අද(28)

යුතුකම සංවාද කවය මගින් කාලීන දේශපාලන තත්වය සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ මීලඟ සම්මන්ත්‍රණය ‘සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?’ යන මැයෙන් අප්‍රේල් මස 28 වැනි දින (අද) සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහනසේ මුලසුන හොබවන මෙහි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, මොහාන් සමරනායක මහතා,ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා,ගෙවිඳු කුමාරතුංග මහතා විසින් දේශන පැවැත්වීමට නියමිතය.

සහභාගි විය හැකි සැමට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.

යටියන ප්‍රදීප් කුමාර

56Closed

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.