Featured

සරත් ෆොන්සේකාගේ ඝාතන ලැයිස්තුවේ අංක එක සිරිසේන ජනපතිට!

Published on: Jan 16, 2017 – ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට වැඩිම තර්ජනයක් පවතින්නේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් බවට බුද්ධි අංශ ආරක්ෂක ආරක්ෂක මණ්ඩලයට වාර්තාකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ජනවාරියේ සිරිසේන ජනාධිපතිවරයාට ඇතිවු මරණ භිය හේතුවෙන් ඔහුගේ ආරක්ෂක වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම වෙනස් කිරිමකට භාජනය කල අතර ඊට සමගාමිව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනය සම්බන්ධයෙන් වු විශේෂ වාර්තාවක් බුද්ධි අංශ විසින් සකස් කර ආරක්ෂක මණ්ඩලයට ලබාදි තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට වැඩිම ආරක්ෂක තර්ජනයක් ඇති පුද්ගලයා ලෙස සටහහන් කර ඇත්තේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වන අතර ඊට ආසන්නතම හේතු ලෙස දක්වා ඇත්තේ ප‍්‍රධාන ආරක්ෂක මරමස්ථාන හා කාර්යාල , තානාපති කාර්යාලවල ෆොන්සේකා මහතාගේ ගෝලයින් පත් කර සිටිම බවද පෙන්වා දි තිබේ.

ඒ අනුව ඊළ`ග යුදහමුදාපති ලෙස පත් කිරිමට සැලසුම් කර ඇති දැනට යාපනයේ අඥාපති ලෙස කටයුතු කරන මහේෂ් සේනානයක මහතා 2010 ජණාධිපතිවරනයේදී කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ප‍්‍රධානියා ලෙස සිටම්න් යුදහමුදාව තුළ ෆොන්සේකා මහතාගේ ප‍්‍රඡුාරක කටයුතු කිරිම නිසා ඔහු යුදහමුදාවෙන් ඉවත් කර සිටියේය.

ඉන් පසු සේනානයක මහතා ඔහුගේ මස්සින ඩුබායි වල සිටින නිසා එහි ගොස් එතිනින් ඇෆගන් වලට ගොස් ඇමරිකන් හමුදාවවට ආයුධ සපයන් ආයතනයක සේවය කර ඇති බවටත් ,එම නිසා ඇමරිකන හමුදාව සම`ග සේනානයක මහතාට සම්බන්ධකම් ඇති බවට බුද්ධි අංශ හෙළිකර ගෙන තිබේ.

යුධ උපකරන ආඥපති බ්‍රෙගෙඩියර් පියල් සේනාරත්ත,අධ්‍යක්ෂ කි‍්‍රයාන්විත බ්‍රීගෙඩියර් ගුණරත්න,බුද්ධි අධ්‍යක්ෂ බ්‍රීගෙඩියර් ගුණතිලක,පකිස් තානු තානාපති මේජර් ජෙනරාල් ජයන්ත පෙරේරා, ආදිනිළධාරින් ෆොන්සේකා මහතාගේ ගොලයින් බවත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සංහ රෙජිමේන්තුව නියෝජනය කරන නිළධාරින් බව හෙළි වී තිබේ.

මිට අමතරව විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් ධම්ම්ක ලියනගේ මහතා ජනාධ්පති ලේකම් කාර්යාලයෙත්, විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් අශෝක තොර දෙනිය මාලදිවයින් මහකොමසාරිස් ලෙස කටයුතු කරයි.

ජනවාරි 9වැනිදා උදේ 7 වෙනකම් මහින්ද,ගෝඪා ඇතුලු රාජපක්ෂලා අරලියගහ මන්දිරයේ රැදි සිටියේනම් ගාලුපාර මැදම වෙඩි තබා මරාදැමිමට තමන් ඇතුලු තමන්ගේ කණ්ඩායම සුදානමින් සිටි බවත් ඒ සදහා ඒ වෙනකොටත් ජනපති බවට පත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පුර්ණ බලය ලබාදුන් බවත් සරත් ෆොන්සේකා කල ප්‍රකාශය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ අවධානය යොමුකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂාව පැය 48ක් ඇතුලත සම්පූර්ණයෙන් වෙනස් කිරිම සදහා රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව ඉදිරි පැය 48 කලය තුල සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනස් කිරිමට නියමිත බවද අප මීට පෙර අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/8483

http://www.sinhala.lnwtoday.com/archives/11152

Top