Featured

සල්ලි මලුවලට යටවි මහින්ද දේශප්‍රිය මැතිවරණ ප්‍රතිපලය වෙනස් කරලා-වහාම ප්‍රතිපලය අහෝසි කරනු!

අවජාතක ජනපති මෛත්‍රීපාල සිරිසේන,පිං අගමැති රනිල් වික්‍රමසිංහ හා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එක්ව මහා මැතිවරණයේ ප්‍රථිපලය සම්පුර්ණයෙන්ම වෙනස් කිරිමකට ලක්කර තිබේන බවට තවත් පැහැදිලි සාක්ෂියක් අද අප අනාවරණය කරනවා.ඒ අනුව අප මේතෙක් කල අනාවරණයම් අනුව ලංකාවේ පැවැත්වු දුෂිතම මහා මැතිවරණය මෙය බවට සාක්ෂි සහිතව ඔප්පු විමත් සමග ඊට අදාළව නීතිමය කටයුතු ඉතා ඉක්මනින්ම ගැනිම හරහා මහා මැතිවරණයේ සියලු ප්‍රථිපලය අත්හිටුවිමට යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කරමු.

පහත වගුව නිරික්ෂණය කරන්න. ඒ අනුව 2015 මහමැතිවරණයේ සියලුව පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව එකතු කල විට 11,148,541 ක අගයක් විය යුතුය.ඔබත් එකතු කර බලන්න මහමැතිවරණය 2015 

නමුත් හොර කොමසාරිස්ගේ එකතුව වන්නේ 11,167,185 කී. ඒ අනුව හොර කොමා තමන්ගේ බත් බැලයන්ගේ උවමනාව පරිදි මැතිවරණ ප්‍රථිපලය සම්පුර්ණයෙන් වෙනස් කර තිබේ.

RES

ඔබත් ගිහින් එකතු කර බලන්න –මහා මැතිවරණය 2015 

2015  මහමැතිවරණයේ නිවැරදිව එම අගයන් ගැලපුනු අයුරු –මහා මැතිවරණය 2010

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ නමට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර හොන්කොන් ෂැන්හයි බැංකුවේ (HSBC Bank Malaysia) ඉන්දීය රුපියල් බිලියන 3ක් ඉක්මවු මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරිමට ඉන්දීය “රෝ”සංවිධානය හරහා කටයුතු කර තිබේන බවට අප පසුගියදා අනාවරණය කළා.

Top