Featured

“සාගලට” හැදුනු හදිසි ලෙඩේ! අරලියගහ මන්දිරයේ බංකරයේ මොකද වෙන්නේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ පොළොව යට මන්දිරයක් ඇති බවට හෙළි කිරිමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයට අභියෝගාත්මක පිළිතුරක් ලබාදෙමින් අරලියගහ මන්දිරයේත් බංකරයක්‌ තිබේන බව අනාවරණය කිරිමත් සමග අරලියගහ මන්දිරයට අරක්ගත් කොලු රැන කලබලයට පත්ව ඇති බව අද අනාවරණය වුනා.

එදා මෛත්‍රීට පිළිතුරු දුන් මහින්ද දුන්නේ මෙහෙම උත්තරයක් ….

“මං හිටියේ මන්දිරයේ. මේ සාකච්ඡා පැවැත්වුණේ මන්දිරයේ. මේ මන්දිරයේ විතරක්‌ නොවෙයි අරලියගහ මන්දිරයේත් බංකරයක්‌ තියෙනවා. මේවා රහසක්‌ ලෙසයි තියාගෙන හිටියේ. ඒක තියෙන්නේ අහවල් තැන කියලා කිය කියා ඇවිදිනවද?”

අරලියගහ මන්දිරයේ ඇති බංකරයේ සිද්ද වන්නේ මොනවාද යන්න අපි ඉතා හොදින් දැන සිටියද අපි එය හෙලි කිරිමට කල්මරමින් සිටින විට අද හදිසියේම රනිල් වික්‍රමසිංහගේ පුක් කොලුවා වන දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක අරලියගහ මන්දිරය තුළ භූගත රහස්‌ මාළිගා හෝ බංකර් පිහිටුවා නැති බවට කල අනාවරණය අනුව එම බංකරය තුල සිදුවන දේ රටට කිම උචිත බව අපගේ විස්වාසයි.

සාගල කියා සිටියේ …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අභයාරාමයේදී ජනාධිපති මන්දිරය තුළ පමණක්‌ නොව අරලියගහ මන්දිරය තුළද භූගත මන්දිර හෝ බංකර් තිබිය හැකි බවට කර තිබූ ප්‍රකාශය පිළිබඳ අසා තමන් පුදුමයට පත්වූ බවයි.

නමුත් අරලියගහ මන්දිරයට අරක් ගෙන සිටින රනිල්ගේ කොලු රැන ලගින තැන ඔය බංකරය බව අප අද ප්‍රසිද්ධියේ අනාවරණය කරමු.වෙනදාට යුරෝපා රටවල ගොස් අමාරුවෙන් කොල්ලෙක් සමග නිදා ගන්නා රනිල් ඇතුලු පිරිසට දැන් එහෙම කිසිම ප්‍රශ්ණයක් නැත.දෙවියනේ කියා බංකරය තුලට වි කොල්ලෙක් සමග සැතපෙන අතර හෙට අනිද්දාට ජනාධිපති මන්දිරයේ දහම් පුතාගේ නොමනා ක්‍රියා නිසා තාත්තා බංකර් ගැන කිවා මෙන්ම ඇමතිකම් එකක් දෙකක් බංකරය තුල නැමෙන තරමට ලැබෙන කොට අරලියගහ මන්දිරයේ බංකරය ගැනත් මොකෙක් හෝ හිපාටුවෙක් හෙලිකරනු ඇත.

 

Top