Anonymous Reporter

සිංහල රටේ සිංහලයෙකු නම් රට ගැන හිතපන් -සේනාධිපතිගෙන් මාධ්‍යයට යස පාඩමක්

පොලිස් මුල්‍ය අපරාධ අංශයේ රග දැක්වෙන අවන්ගාඩ් නාටකයේ ප්‍රශ්ණ කිරිම් සදහා පැමිණි නිශ්ශංක සේනාධිපති එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ලෙස පෙනීසිටිමින් යහපාලනයේ කුණු කන අයට කණ හරහා පිළිතුරක් ලබා දුන්නා….

Top