Featured

“සිංහ ලේ”ට භියවු හිවලුන්ට රිදෙන්න දෙයි(Video)

සිංහලේ ජාතික බලමුලුව ඉලක්ක කර ගනිමින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මුදල් ලබාගත් ඇතැම් අසුචි කන්නන් සිංලේ ජනතා ව්‍යාපාරය විනාශ කිරිමට ගන්නා උත්සහය පිලිබඳ අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිංහලේ ජාතික බලමුළුවේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඥාලෝක හිමියන් අද (27)හෙලිදරව් කළා….

යහපාලන මාධ්‍ය නිදහස ….

අද පැවති සිංහලේ ජාතික බලමුළුවේ මාධ්‍ය සාකච්ඡා ආවරණය කිරිමට කටයුතු නොකරන ලෙසට මාධ්‍යවේදීන්න්ට ආයතන ප්‍රධානින් නියෝග නිකුත් කර ඇති බව මාධ්‍ය ආවරණය ලබාදිමට පැමිනිමට සිටි මාධ්‍යවේදීන් තහවුරු කර තිබේ.ආණ්ඩුවේන් වැටෙන දේ කා..බී හැදෙන රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වලට අප අපගේ අනුකම්පාව මේ මොහොතේ දැක්විමටද අප අමතක නොකරමු….

අදාළ සම්පුර්ණ විඩියෝව නරඹමින්න

Top