Breaking
25 Feb 2025, Tue

සිරාගේ දුවයි,බැණායි සිරා ගැහිල්ලක් ගහලා

පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල විකාශය ජාතික රූපවාහිණිය සදහා Srilanka Telecom අනුග්‍රාහක දායකත්වය රුපියල් මිලියන 600ක් වන අතර අදාළ අනුග්‍රහකත්වය මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන Telecom සභාපති කුමාරසිංහ සිරිසේන හෙවත් චතුරිකාගේ බාප්පාගේ අනුග්‍රහයෙන් මෛත්‍රි දියණිය සහ බෑණා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත් විසින් පොළොන්නරුවේ අටවාගත් ආයතනයක් හරහා යවා රුපියල් ලක්ෂ 600ක පමණ මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ.

අදාළ අනුග්‍රහකත්වය සදහා සදහා වූ 50% වට්ටම් ගෙවීමට යාමේදී චතුරිකාගේ සහ ඈගේ සැමියාගේ එම ආයතන සුදුසුකම් සපුරා නැති හෙයින් එය වැළකී ඇත.පසුව කලකට පෙර වසා දමන ලද ආයතනයක් වන Media Gang ආයතනය සිරිසේන දුව සහ බෑනා විසින් මිලට ගෙන අදාළ ගණු දෙනුව වංචනීක අකාරයට සම්පූර්ණ කර ගෙන තිබේ.

මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරාගෙන තිබේන බවත් ඒ හරහා රජයේ මුදල් වංචනික අකාරයට ගිල ගනිමින් සිටින බවත් අප පසුගිය අගෝස්තු මාසයේදී අනාවරණය කලා.

කියවන්න — සිරිසේන දූ චතුරිකාගේ තෙල් මන්ද මොරයි-SLT SPEEDUP අරන් චතුරි,ජනකගේ ඔඩොක්කුවේ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.