Featured

සිරාගේ මානසික ආතතිය උග්‍ර අතට රහසේම රෝහලට

Published on: Aug 27, 2016- ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්‍ෂණ අවසානයේ තමන් වරදකරුවෙකු විමේ දැඩි භියකින් සහ අසහනයකින් පෙලෙන සිරිසේන ජනාධිපතිවරයාගේ දැඩි මානසික ආතතිය ඉහල යෑම හේතුවෙන් බඩවැල් ආශ්‍රීත පිළිකාව දරුණු අතට හැරිම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට රහසේම ඇතුල් වි තිබේන බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ චෝදනා යටතේ වරදකරු වන ශ‍්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා වනු ඇති අතර එසේම ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්‍ෂණ සිදු කරන්නේද පළමු වරටයි.

මෛත්‍රීපාල සිරිසේන වහගෙන ඉන්න ඇත්ත මෙන්න ……..

අවස්ථා ගණනවකදි දැඩි මානසික ආතතියකට ලක්ව  Fluanxol ඖෂධය ලබා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙවුනු දින කිහිපය තුල විපක්ෂයේ කණ්ඩායම් අහ රටේ ජනතාවගෙන් එල්ලවු කුනුහරුප ප්‍රතිචාර හමුවේ සහ දිනෙන් දින සිදුවන පොල් ගැසිම් හමුවේ බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර ඒ සදහා ප්‍රමාණය ඉක්මවා ප්‍රතිකාර ලබාගැනිම හේතුවෙන් නිදන්ගත දරුණු රෝගී තත්ත්වයක් යලිත් ඉස්මතු වි ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/8512

මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විටින් විට ඇතිවන දරුණු පාචන රෝගී තත්වයකින් දැඩි ලෙස පීඩා විඳිමින් සිටී. මෙය ඔහුගේ කුඩා බඩවැල් ආශ්‍රිතව ඇතිව ඇති පිළිකා රෝගී තත්වය නිසා ඇතිවූ බවට ඔහුට ප්‍රතිකාර කරණ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය යසන්ත ආරියරත්න මහතාගේ මතය වන අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතාගේ මතය වනුයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බිහිකිරීමට නියමිත නව පක්ෂය නිසා සිරිසේන මහතා දැඩි අතතියකට පත්වීම තත්වය තවත් උග්‍ර කර ඇති බවයි.

http://www.lankanewsweb.today/archives/8530

බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත Fluanxol ඖෂධය ලබා ගත්තද තවමත් එම තත්ත්වය පහව ගොස් නැති බැවින් හදිසි ශාන්තිකර්මයක් කරගැනිම සදහා අද සවස මෛත්‍රී කතරගම දේවාලයට ගොස් තිබේ.

http://www.lankanewsweb.today/archives/5082

Top