Featured

සිරිසේනගේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය,ශ්‍රිලනිප 65 සමරද්දි බණ්ඩාරනායක තේ කඩයක

ගොයම් කොළයෙන් ආපු ජනපතිවරයා මමයි කියමින් එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායකගේ සම්ප්‍රදාය රකිමින් බණ්ඩාරනායකගේ පස්සේ යන බව කියමින් චන්ද්‍රිකාගේ මොක්කදෝ එකක් සිබින සිරිසේන බණ්ඩාරනායකලාට සලකන අකාරය අද කුරුණෑගලදි තහවුරු වුනා.

මේ දිනවල කුරුණෑගල නගරය තුල මාර්ග ප්‍රතිසංස්කරණය සිදුවන බව පවසමින් රණවිරු ස්මාරකය ගලවා දමා උතුරේ කොටි ඩයස්පොරාවේ පාහරයන් රැළියට ගෙන්වාගත් සිරිසේන කුරුණෑගල නගරය තුළ ස්තාපනය කර තිබු බණ්ඩාරනායක පිළිරුව ගලවා ඉවත්කර ඇත්තේ බණ්ඩාරනායකලාට සලකන නිසාද?

මාර්ග ප්‍රතිසංස්කරණයේ දී බණ්ඩාරනායක පිළිරුව ඉවත් කීරීම ගැටළුවක් නොවුවත් ඒසදහා නිසි ගෞරවයක් ලබාදීමට කටයුතු කලයුතුය. නමුත් මෙහි ගැටලුව වන්නේ මාර්ගයේ මැදට වන්නට ඇති ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පිළිරුව ඉවත් නොකර පැවතීමයි.

අහෝ ඛේදයකි …කයිවාරු ගසන මෛත්‍රී ගේ පක්ෂය බණ්ඩාරනායක පිළිරුව ගලවනකම් බලා සිටි……….

Bandaranayaka (3)

බණ්ඩාරනායක පිළිරුව ගැලවෙයි ..

Bandaranayaka (2)

ප්‍රේමදාස පිළිරුව නොගැලවෙයි …..

Top