පහුගිය දින කිහිපයෙම ආණ්ඩුවේ හොරනෑ මාධ්‍ය මෙන්ම සිරිසේනගේ යහපාලන් ගූ රසකර කන වෙබ් කැලී මෙන්ම ඇතැම් ඇම්බැට්ටයන් ජනතාවගේ මානසිකත්වය වෙනස් කිරිම සදහා සිරිසේනගේ වෙබ් එක හැක් කරපු අකාරය සහ ඒ ආශ්‍රීත පුවත් මවමින් සිටියේ රටේ ජනතාව ගොනාට ඇන්දවිමට බව දන්නෝ දනිති.