Breaking
24 Feb 2025, Mon

සිරිසේන කපෝති -දෝෂාභියෝගයක් අත ලඟ

බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගය ගෙන එම සදහා අවශ්‍ය ප්‍රභල කරුණක් මේ වනවිට ලිඛිත සාක්ෂියක් සහිතව ලැබි ඇති අතර ඉතාම නුදුරු දිනකදි අදාල කරුණ හේතුකර ගනිමින් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන එමට කටයුතු සුදානම් වෙමින් තිබේ.

රාජපක්ෂ පවුලේ රහස් ගිවිසුමක් ඩුබායි රටේ ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ මඩ කරි වෙබ් අඩවි හරහා ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයන් ජනතාව හමුවේ තහවුරු කිරිම සදහා එම ගිණුම් සම්බන්ධයෙන් සොයා බැලිමට යහපාලන ආණ්ඩුවේ ගූ කන්නේකු මෙන්ම නීති උපදේශකයෙකු ලෙස කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක ඩොලර් ගිලින නීතිඥයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පුර්ණයෙන්ම පටහැගි වන ආකාරයට ඇටොර්නි බලපත්‍රයක් හරහා බලය පැවරිම මේ අකාරයේ දෝෂාභියෝගයක් ගෙන ඒමට මුලික කරුණ වි තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් යමින් අදාළ බලය පවරමින් නිකුත් කරන ලද ලිපිය මේ වනවිටත් ලැබි ඇති අතර අදාළ ලිපිය මුලික කර ගනිමින් අදාළ දෝෂාභියෝගය ගෙන එමට කටයුතු සුදානම් කරමින් සිටි.

රාජපක්ෂලාගේ ඩුබායි රටේ සගවා ඇති මුදල් සොයාගෙන එමට යැයි පවසමින් වර්තමානයේ කුජිතව සිටින මංගල සමරවිර මහතා ඇතුලු කණ්ඩායමක් රට සවාරියක් ගසා හිස් අතින් පැමිණි අතර රාජපක්ෂලාගේ බිලියනයක් තියා ඩොලරයක් සොයා ගන්නට නොහැකි විම නිසා එම සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු අනාවරණය නොකර සිටිමට යහපාලකයන් කටයුතු කර තිබුනා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.