Breaking
24 Feb 2025, Mon

සිරිසේන පවුලට මඩ ගැසු “හල්ඔලුවට” කොන්ද කැඩෙන්න ගහලා

මාධ්‍ය නිදහස නැතැයි කියමින් උදේ සිට රෑ වෙනකම් රාජපක්ෂලාට මඩ ගසමින් යන්තම් යහපාලනය අටවා රටම උලාකැමට සිතාගෙන වෙබ් කඩමලු හරහා සිරිසේනලාගේ පරපුරට මඩ ගසමින් සිටියද සිරිසේනලාගේ රාජ උදහසට ලක්වි පුකට පයින් ගසා දොට්ට දැමු ලංකා ඊ නිවුස් නිළ කතෘ නිළමැස්සා හෙවත් තුසිත හල්ඔලුවට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් කොදු කැඩෙන්නම පහරදි තිබේන බව අනාවරණය වි තිබේ.

කොළඹ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණිමෙන් පසුව පදමට වෙරි වී සිටි තුසිත සිය මොටර් රථය වෙත යමින් සිටියදි ඔහුව එම ස්ථානයෙන් ඇතකට එන ගොස් මෙම පහරදිම් සිදුකර තිබේ.එම අවස්ථාවේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂාවට සිටින සික්කා ලග සිට ඇති අතර ඔහුටද අම්බානකට පහර දි තිබේ.පහර කෑමෙන් පසුව තුසිත තුසිත හල්ඔලු මේ වන විට පෞද්ගලික රොහලකින් ප්‍රතිකාර ලබාගෙන සැගවි ජිවත් වන බවද අනාවරණය වි තිබේ.තුසිතට පහරදුන් අය සම්බන්ධයෙන් මේ වන තෙක් අනාවරණය වි නොමැති අතර ඔහු තමන්ට් පහරදුන් බවට මේ වනතෙක් පැමිණිල්ලක්ද පොලිසියේ සටහන් කර නෑ.

යෝෂිතට ඇප දෙන්නැයි එජාප ප්‍රබල ඇමැතියෙකු විනිසුරුට බලපෑම් කරලා..! යනුවෙන් ලංකා ඊ නිවුස් අද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉලක්ක කර මඩ පුවත්ක පලකිරිම සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරියේම ලංකා ඊ නිවුස් කතෘ හැටියට පෙනී සිටින සදරුවන් සේනාධිරට ස්පිකර් ඔන් කරමින් දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදුනු අතර එම් ඇමතුමට පිළිතුරු දුන් සදරුවන් අදාළ පුවත තුසිත හල්ඔලුව විසින් ලියා තහවුරු කර තමන්ට පලකරන ලෙසට බලපෑම් කල බවට පසුගියදා පාවාදිමටද කටයුතු කළා.

එම පුවත කියවන්න – විජේදාසට මලපනී -සදරුවන්ට කුණු බැනුම්,නිවුස් එක ලිව්වේ තුසිත හල්ලොලූව ගඳයා පාවාදෙයි

කුමාර සිරිසේන ටෙලිකොම් සභාපති තනතුරෙන් පැන්නීම සඳහා හල්ලොළුව ඇතුළු පිරිස විසින් සිදුකළ කුමන්ත්‍රණයක අවසානයේ ප්‍රතිපලය වුයේ තුසිත හල්ලොලූව සහ රනිල්ගේ කොල්ලෙකු වන ක්‍රීෂාන්ත කුරේ ඔහුන් දැරු තනතුරු වලින් දොට්ට දැමිම පමණි.පසුව ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඉලක්ක කර ලංකා ඊ නිවුස් (lankaenews)හරහා මඩ ගැසිමේ ව්‍යාපෘතියක් ආරම්භ කල අතර එම ව්‍යාපෘතිය සදහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකුගේ සහය ලැබෙන බවද අනාවරණය වි තිබුණා.

කුමන්ත්‍රණය –ක්‍රිෂාන්ත කුරේ සභාපති කරන්න කුමාරසිංහ සිරිසේන පන්නන සටන

පලමු අනාවරණයමංගලගේ අමන රැළ මට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

දෙවන අනාවරණයඅගමැති කම ගන්න මංගල මගේ සහෝදරයන්ට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.