Featured

සිරිසේන පවුල අවුල් කරමින් චතුරිකා අනියම් සබඳතාවයක් අරඹයි

ජනාධිපතිවරයා ගේ දෙටු දියනිය වන චතුරිකා සිරිසේන තම සැමියා හෙවත් ආරක්ෂක අමාත්‍යාංශයේ කප්පම්  තිලින සුරන්ජිගේ අනියම් සබඳතාවයක් සම්බන්ධයෙන් සොයමින් රවි කරුණානායකගේ නිවසේ ලගින බව පෙන්වමින් ශ්‍රි ලංකා ක්‍රිකටි කන්ඩායමෙි ක්‍රිඩකයෙකු වන් මිලින්ද සිරිවර්ධන සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන බව අනාවරණය වි තිබේ.

සිරිසේන දියණියගේ පවුලේ හටගෙන ඇති අනියම් සබඳතාවයන් පිළිබදව  තිලින සුරන්ජිගේන් අප විශේෂ වාර්තාකරුවෙකු උපක්‍රමශීලීව කරන ලද විමසිමකදි මේ සම්බන්ධයෙන් අනාවරණය වි ඇති අතර චතුරිකා සිරිසේන,තිලින සුරන්ජිත් නොහොත් සිය සැමියාගේ අනියම් සබඳතාවයන් සොයමින් ඇවිදින්නේ තමන් කරන වැරද්ද වසා ගැනිමට බවයි එහිදි තිළිණ පවසා ඇත්තේ.

චතුරිකා සමග සබදතාව ඇති කරගත් මිලින්ද  ඇයට වඩා වයසින් බාල වන තර 2012 දි විවාහ දිවියට එලබි චතුරිකා මෙි වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වෙි.

මේ අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ චතුරිකා ගේ සැමියා මෙම ගැටලුව ම්‍රෛතිපාල ජනපතිට දැනුවත් කර ඇති නමුත්  පවුල් අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා ජනපති ඒ සදහා මැදිහත් විම ප්‍රතිකේෂ්ප කර ඇති බවයි.

චතුරිකා සිරිසේනගේ නංගි වන ධරණි සිරිසේනද පාසල් යන කාලසිමාවේ තරුණයන් කිහිප දෙනෙකුමස් අමග පැන යැම නිසා සමාන්‍ය පෙළ විභාගයටවත් පෙනී සිටිමට හැකියාවක් නොලැබු අයෙකු බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

 

Top