Breaking
25 Feb 2025, Tue

සිල් බිදගත් නදිෂාගේ අලුත්ම ගසා කෑම

සිල් බිදගත් නදිෂා හේමමාලි මේ දිනවල සිය පෙම්වතුන්ගේ කණ්ඩායමට තවත් පෙම්වතෙකු එකතු කරගෙන ඇති අතර ඔහු නහර කාරයෙක් වබ බවත් කළා ශිලිපිණියක මෙන්ම අප විශේෂ වාර්තාකාරිනියක ලෙස කටයුතු අයෙකු අනාවරණය කර සිටියා.නමින් භතීෂ ලෙස හදුන්වන ඔහුගේ කලින් පෙම්වතිය වි සිටියේ විනිල් මැණික්’ නිෂ්පාදනය කල චාමරගේ ටෙලි නාට්‍යයක රගපෑ  ශ්‍රිමාලි ෆොන්සේකා නැමති තරමක් ප්‍රසිද්ධ නිළියක අමග වන අතර එයව මේ වනවිට අතහැර දමා තිබේ.භතීෂ නැමැත්තා බොරුවෙන්ම ජිවත් වන අයෙකු අන අතර නදිෂාද ඒ අකාරයටම ජිවත් වන් නිසා තකට තක ගැලපෙන බවයි අප වාර්තාකාරිණිය සදහන් කළේ.

භතීෂ නැමත්තා  ශ්‍රිමාලි ෆොන්සේකාට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් තරුණියක රවටා කාලයක් අදරය කර පසුව ඇය අමග ඇතිකරගත් ගැටුමකින් පසුව ඇයට පහරදි තුවාල කර ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව භතීෂට විරුද්ධව උසාවියේ නඩුවක්ද පවතිනවා.

HUTNADESHAනදිෂාද සිය විවිධ වැඩ කර ගැනිම සදහා පෙවතුන් තබාගෙන සිටින අතර ඇයගේ නිවාස සංකිර්ණයේ කුළිය ගෙවිමට,පෙට්‍රල් ගැසිමට,ගෙදර අඩුපාඩු පියවා ගැනිමට,ඇදුම් ගැනිමට වෙන වෙනම පෙම්වතුන් තබාගෙන සිටින බව ප්‍රසිද්ධ රහසකි.මේ දිනවල භතිෂව හුරාගෙන කමින් සිටින නදිෂා ඊට අමතරව ඔහුන් සමග තිබේන සබඳතාවයන් ප්‍රසිද්ධ කිරිමේ මහත් අශාවකින් පෙලෙන බවද අප වාර්තාකාරිණිය සදහන් කළා.

තමන් සමග විවිධ දේශපාලනඥයන් විවිධ සබඳතාවයන් පවත්වන බවත් එවා රහසිගත මෙන්ම දැඩි විශ්වාසය මත සිදුවන එවා බවත් මැතකදි වඩාත් කතාබහට ලක්වු එක්සත් ජාතික පක්‍ෂයෙන් දකුණු පළාත් සභාවට තරඟ වැදී අනාථ වු පසු සිල් බිදගත් නදිෂා හේමමාලි හෙළිදරවු කල බව අප මීට පෙර අනාවරණය කළා.

එම අනාවරණය කියවන්න –සිල් බිඳගත් දේශපාලනඥයන් ගැන නදිශා කියයි

මංගල සමරවිර අමාත්‍යවරයාගේ කුරුඳු පොලු හමුදාව නියෝජනය කරමින් එජාපයේ සිරිකොත ගුබ්බෑයමට රිංගා අහුවෙන අහුවෙන එකා එක්ක  සිල් බිදගැනිමේ ප්‍රතිපලයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් දකුණු පළාත් සභාවට තරඟ කිරිමට ටිකට් එකක් ලබාගත් නදිශා හේමමාලී සම්බන්ධයෙන් වැඩිපුරම කතා බහට ලක්වුයේ ප්‍රසිද්ධියේ සිංදුවක කොල්ලේකුගේ තොල සපාකැම නිසාවේනී. මංගල සමරවිර වැනි ලපයි සිපයියෙකු මෙවැනි නිකමුන් බිහිකලා හැරෙන්නට අදවෙනතෙක් දේශපාලනිකව හෝ පවුලේ එකෙක් හෝ පිට එකෙක් බිහි කරන්නට සමත් නොවු අයෙකු බව මේ රටම දනී.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.