Featured

සිල් බිඳගත් දේශපාලනඥයන් ගැන නදිශා කියයි

තමන් සමග විවිධ දේශපාලනඥයන් විවිධ සබඳතාවයන් පවත්වන බවත් එවා රහසිගත මෙන්ම දැඩි විශ්වාසය මත සිදුවන එවා බවත් මැතකදි වඩාත් කතාබහට ලක්වු එක්සත් ජාතික පක්‍ෂයෙන් දකුණු පළාත් සභාවට තරඟ වැදී අනාථ වු පසු සිල් බිදගත් නදිෂා හේමමාලි කළා ශිලිපිණියක මෙන්ම අප විශේෂ වාර්තාකාරිනියක ලෙස කටයුතු කරන අයෙකු සමග පවසා තිබේ.

රාජගිරිය ප්‍රදේශයේදි ප්‍රා නායක පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී අනතුරට ලක්කර මග දමාගිය සන්දීප් සම්පත් සම්බන්ධයෙන් සිදුවන ඇතැම් අනාවරණයන් වල “රණවක අමාත්‍යවරයා සිල් බිඳගත් “බවට සිදුවන ප්‍රකාශයන් සහ සමාජ ජාලා වෙබ් අඩවි හරහා “මහින්දගේ ආණ්ඩුවේ සිල්ගත් චම්පික …මෛත්‍රී ආණ්ඩුවේ සිල් බිඳගනි” යනුවෙන් විවිධ අනාවරණයන් සිදුවිමත් ගම්මන්පිල මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදි කල ඇතැම් ප්‍රකාශයන් කිරිමත් නදිශා සහ චම්පික අතර සබඳතාවයක් ඇති බවට සිදුවන සැකය හේතුවෙන් අප වාර්තාකරු නදිශාගෙන් මෙම විමසිම කර තිබේ.

එම විමසිමට පිළිතුරු දෙමින් නදිශා පවසා ඇත්තේ තමන් සමග විවිධ දේශපාලනඥයන් විවිධ සබඳතාවයන් පවත්වන බවත් එවා රහසිගත මෙන්ම දැඩි විශ්වාසය මත සිදුවන එවා බවත් රටේ මිනිස්සු තමන් ගැන කියන කතා තමන්ට කිසිදු වැදගත් කමක් නැති කතා පමණක් බවය….

NDES

Top