Published on: Aug 26, 2016- ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක් විකාශය කල අතර එම වාර්තාවට අනුව http://www.abc.net.au/ හරහා ඩොලර් මිලියන ගණනක් වටින( multi-million dollar) කොන්ත්‍රාත්තුවක් හරහා ශ්‍රි ලංකාවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බරපතල මුල්‍ය වංචාවක් කර ඇති බවට තවත් තොරතුරු අනාවරණය කර තිබේ.
The iconic Snowy Mountains Engineering සමාගමේ අනාවරණයවූ විද්‍යුත් ලිපි අනුව 2009 SMEC සමාගමේ ලංකාව වෙනුවෙන් පත් කර ඇති කළමනාකරු විසින් මෙම විද්‍යුත් ලිපි ලියා ඇත. එවකට ජේෂ්ඨ ඇමතිවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුගේ ලේකම්වරයෙකු විසින් SMEC සමාගම ඉල්ලා ඇති ඩොලර් මිලියන 1.82 වටිනා වැව් බැමි ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලබා දිම සඳහා දේශපාලන පරිත්‍යාගයක් ඉල්ලා ඇත. මෛත්‍රිපාල සිරිසේන මේ වන විට ලංකාවේ ජනාධිපතිවරයා වේ.
” SMEC සමාගමට මැතිවරණ ව්‍යාපාරය සඳහා පරිත්‍යාගයක් කළ හැකිද යන්න පිළිබඳව ඇමතිට දැනගැනීමට අවශ්‍ය වේ ” කළමනාකරු සිරිසේන හමුවූ අවස්ථාව ගැන සඳහන් කර ඇත්තේ එසේය.
එම විද්‍යුත් තෑපෑලෙහි තවදුරටත් සඳහන් වන්නේ “සිරිසේන ගේ සම්බන්ධීකරණ ලේකම් පවසා සිටින්නේ පරිත්‍යාගය කැබිනටි පත්‍රිකා වලට අත්සන් කිරීමට පෙර සිදු විය යුතු බවයි. ඔහුට දැන ගන්නට අවශ්‍යයි කොන්ත්‍රාත්තුවේ වටිනාකමින් අපගේ නිෂ්පාදනය කවරේද යන්නයි,
සිරිසේන පවස සිටින්නෙ මේ සිදුවීම පිළිබඳව දැනුවත්භාවයක් නොමැති බවත් තමාගේ කාර්යය මණ්ඩල සමාජිකයෙකු මෙයට ඇත්ත වශයෙන්ම සම්බන්ධ ද යන්න දැන ගැනීම සදහා වැඩි විස්තර අවශ්‍ය බවයි.
කවර හෝ පරීක්ෂණයක් සදහා ඔහුට සහයෝගය ලබා දිය හැකි බවට ජනාධිපතිවරයා පවසා සිටින අතර ඔස්ට්‍රේලියාව තුළ අදාළ දේශිය ආයතන වලට මේ පිළිබඳව සොයා බැලීමට උපදෙසද ලබා දී ඇත.
The iconic Snowy Mountains Engineering Company (SMEC) is the subject of a major AFP probe examining the firm’s overseas operations. Link–Sundance Resources, Snowy Mountain Engineering Co embroiled in bribery scandals in Sri Lanka and Congo
7.30 can reveal SMEC’s overseas staff allegedly bribed officials to secure a $2.3 million aid-funded sewerage project in Sri Lanka in 2011, and a smaller power plant project in Bangladesh in 2007.
Leaked internal company emails also reveal claims from SMEC’s Sri Lankan manager in 2009 that then senior minister Maithripala Sirisena and one of his advisers allegedly requested a political “donation” before signing cabinet papers for a $1.82 million dam contract sought by SMEC. Mr Sirisena is now Sri Lanka’s President.
“The minister … wants to know whether SMEC could make a donation for the elections,” an email from the SMEC manager states about his meeting with Mr Sirisena.
The same email states: “[Mr Sirisena’s] Coordinating Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to produce an amount/percentage on the contract value.”
In a statement overnight, Mr Sirisena said he had “no knowledge of the incident” and requested further details to “ascertain the involvement of any of his office staff”.
The President also said he would co-operate “in any investigation” in Australia and “will also instruct the relevant local authorities to investigate”.
The SMEC Sri Lankan manager also wrote he wanted to “inform the minister/co-ordinating secretary” of the size of a suspected kickback to be paid. In another email, the manager said he needed to “prioritise” certain payments to unnamed parties “since the signing of the contract would depend” on it.
In a statement, SMEC confirmed there was a “request for a political donation”.
But it said its internal investigation had found that no payment was ever made by the company in response, and the firm “continues to fully cooperate with the AFP”.
ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්ෂණ අවසානයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ චෝදනා යටතේ වරදකරු වන ශ්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා වනු ඇත.
එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්ෂණ සිදු කරන්නේද පළමු වරටයි.
සිරිසේනගේ හැසිරිම
අදාළ අනාවරණය කිරිමත් සමග වත්මන් සුදනා ලෙස අනුන්ට චොදනා කරමින් රහස් පෙට්ටිය පෙන්වා පෙන්වා ගිය සිරිසේන ජනාධිපතිවරයා කලබයිලයට පත්ව ඇති අකාරය දෙස නිරික්ෂණය කලහොත් හොරාට පෙර වැට පනින අකාරය හොදින්ම දැක ගත හැක.ජනාධිපති මෛත්‍රීපාල සිරි්සේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටියදී වේල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ඔස්ටේ්රලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට එරට ෆෙඩරල් පොලීසිය විසින් පරීක්ෂන අරඹා ඇතැයි ඔස්ටේ්රලියානු රජයේ නිල පුවත් සේවාව ඇතුළු එරට ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් පල කර ඇති පුවත් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති නිවේදනයද කියන්නේ තමන් හොරා කැවද කෑ බවක් ම් තක නැති බවය.
දූෂණ විරෝධින්ගේ හඩ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ ඔස්ට්‍රේලියානු – කැනේඩියානු සමාගමකින් අල්ලස් / කොමිස් මුදලක් ඉල්ලා සිටි බවට බවට ඔස්ට්‍රේලියානු රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට ඔස්ට්‍රේලියානු පුවත්පත් වාර්තා කර තිබේ.
එම වාර්තා වලට අනුව 2009 වසරේ මෙරට ව්‍යාපෘතියක් සඳහා පැමිණි එම SMEC නැමති සමාගමකින් මෛත්රපාල සිරිසේන මහතා දේශපාලන ආධාරයක් ඉල්ලා සිටි බවට එම සමාගමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර පසුව ඉන් ඉල්ලා අස්වූ පුද්ගලයෙක් චෝදනා කර තිබේ.
යහපාලන සංකල්පයට අනුව අල්ලස හෝ දූෂණය පිටුදැකීම සඳහා දේශීය වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර වශයෙන් ඒ පිළිබඳ අදහස් දක්වමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට එල්ල වී ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන් වහා කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව දූෂණ විරෝධි පෙරමුණ අවධාරණය කර සිටියි.
“කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ”
සිරිසේනටත් මතු කෙලවෙන හැටි- බලයේ සිටින දේශපාලනඥයෙක් කිසි දිනක හොරකමකට අසු නොවේ. එය පරම සත්‍යයකි. ඒ නිසා දින කිහිපයකට පෙර වෙබ් අඩවි හරහා වාර්ථා වූ ‘Snowy Mountains Engineering’ නැමැති ඔස්ට්‍රේලියානු සමාගමකින් වසර 2011 දී ලෝක බැංකු ආධාරයෙන් වන ලංකාවේ මුදලින් කෝටි 30ක් පමන ( ඇමෙරිකානු ඩොලර් 2.3ක්) වන විශාල ව්‍යාපෘතියක් අනුමත කිරීමට එවකට අදාල ඇමතිවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දේශපාලන අනුග්‍රාහකත්වයක් ( හෙවත් පගාවක්) ඉල්ලුවායයි යන කාරණය තව දින කිහිපයකින් රටවල් දෙකේහිම ආන්ඩු එකතු වී යට ගසන බව නියතය.
නමුත් මෙම කරුණු හෙලිදරව් කලේ විදේශ මාධ්‍යවේදීන් නිසා ගින්නක් නැතිව දුමක් නොනගින බව අප මතක තබා ගත යුතුය. ලංකාව තුල මෙම සිද්ධිය වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුල යට ගසනවාට අමතරව ඔහුට සුදු හුනු ගෑමේ මහා ව්‍යාපාරයක්ද අපට හෙට අනිද්දාම බලාපොරොත්තු විය හැක.
මේ කොන්ත්‍රාතුවෙන් කොටසක් වශයෙන් මාතෘකාව වෙන අතකට හැරවීම හා අවසානයේ රාජපක්ෂලාට අවලාද කිරීම රතු අලි පැටියන්ට පැවරෙන කාර්ය භාරය වනු ඇත. නමුත් F C I D යක් හදාගෙන බොහෝ දේශපාලන විරුද්දවාදීනට හිරිහැර කිරීමෙන් සිරිසේන කර ගත් පාපය ඔහුට බලය නැතිවුන දාට ආපසු කැරකී තවත් බොහෝ පරීක්ෂණ අතර මෙම පගා සිද්දියත් යලි කරලියට එනබව නම් අපට හූනා කියන්න සේ කිව හැක. ඒ වෙනුවෙන් අපට මතක් කරන්නට තිබෙන්නේ පැරනි සිංහල කියමනකි. ඒ ” කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ” යන්නය.