Breaking
24 Feb 2025, Mon

සුජිව වගේ අමනයන්ට ගල්ගසා මරනු

ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර පිණිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුනු ආධාර වලට තඹ සුදා හෙවත් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ තමන්ගේ ඡායාරූපයයක් සහිත දැන්විමක්ද සමගින් බෙදා හැරිමේ තුඡච ක්‍රියාවක නියැලී ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඔහු සිය Facebook පිටුවට මෙම ඡායාරූප එක්කරමින් පවසා ඇත්තේ තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ විපතට පත් ජනතාව සදහා ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්ක බවත් මේ සඳහා මේ වනවිටත් ලැබී ඇති ලක්ෂ 200කට ආසන්න භාණ්ඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකය හරහා බෙදා දීමට කටයුතු කර ඇති බවත්ය.

නමුත් ඇත්තටම අදාළ ආධාර ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් භාරදුන් ආධාර වන අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට අමාත්‍යවරයේකු පිනට දුන් ආධාර හොරකම් කර තමන්ගේ ඡායාරූපයක්ද සහිත බෙදා හැරිමේ ගිනස් වාර්තාව සුජිවයා තබා තිබේ.

SUJEE_LNW
ජනතාව දුන් ආධාර සදහා අමන සුජිවගේ ඡායාරූපය ඇතුලත් කර ඇති අයුරු

SEA

SUJEEWA_HORA (1) SUJEEWA_HORA (2) SUJEEWA_HORA (3) SUJEEWA_HORA (4)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.