Anonymous Reporter

සුද්දන්ට රට දි පර සුද්දා රට පැනලා,O/L වත් නැති සිරිසේනට ලන්ඩන් උපාධියක්

බෙදුම්වාදීන් සමග බාල් නටමින් රට පාවාදෙන ෆෙඩරල් ගිවිසුම් සකස් කර ගැනිමට ඉඩහසර ලබාදෙමින් බෙදුම්වාදී සිරිසේන ජනාධීපතිවරයා අමරිකානු තානාපති කාර්යාලයේදි සහකාර ලේකම්වරුන් වන නීෂා බිස්වාල් සහ ටොම් මලිනොස්කි දිවයිනට පැමිණිමට පැය කිහිපයක් තියා රටින් පැන ගොස් තිබේන බව අනාවරණය වි තිබේ.

ඒ ලංකාවේ අපොස සමාන්‍ය පෙළ විභාගයටවත් පෙනී නොසිට කොල්ලෙකු සමග හොරෙන් පැන ගිය සිය දෙවැනි දියණිය හෙවත් ධරණි සිරිසේනගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් 6 දෙනකු සමග අඟහරුවාදා (12) මාධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.

චතුරිකා සිරිසේනගේ නංගි වන ධරණි සිරිසේන පාසල් යන කාලසිමාවේ තරුණයන් කිහිප දෙනෙකුම සමග පැන යැම නිසා සමාන්‍ය පෙළ විභාගයටවත් පෙනී සිටිමට හැකියාවක් නොලැබු අයෙකු බව ප්‍රසිද්ධ රහසකි.

Top