Featured

සුදු එතනා,කළු එතනා..අන්තපුරයට සැප දී රටකන බෝපගේ අසමජ්ජාති වැඩ …..

සිරිසේන ජනාධිපතිවරයාගේ කුණු කන්දල් අදින ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ තවත් කෙරුවාවක් මේ වනවිට අනාවරණය වි තිබේ.රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් හොරපාරෙන් තම ලිංගික සංතර්පනයන සදහා ගැහැනුන් අමාත්‍යාංශයේ තනතුරු සදහා පත්කර ගත් නිමල් මෙ වනවිට යහපාලනයට පිංසිදුවන්නට වහාන 3ක් පෞද්ගලික භාවිතයට තබාගෙන සිටින අතර එයින් එක් වාහනයක් සිය පුත්‍රයා විසින් රැගෙන ගොස් රිය අනතුරක් සිදුකර එය යට ගැසිමටද කටයුතු කරමින් සිටි…

බෝපගේ අසමජ්ජාති වැඩ …..

රටේ සංවේදී ආයතනයක් ලෙස ජනමාධ්‍ය විෂ්‍යභාර අමාත්‍යාංශය හැදින්විමට පුළුවන. එදත් අදත් එය ජනතාවට ඉතා සංවේදී ආයතන රැසක් මෙම අමාත්‍යාංශයට ගැනෙන නිසාම මෙන්ම රටේ රටේ පුද්ගලික මෙන්ම රාජ්‍ය මාධ්‍ය හැසිරවීමේ නෛතික බලතල හොබවන ආයතනය බැවිනි. ඒ සඳහා පත්විය යුත්තේ ද එවැනි වගකිව යුතු, සංවේදී මෙන්ම පරිනත පාලකයෙකි. නාහෙට නාහන, තම තනතුරෙ මාන්නයෙන් වැජබෙන පුහු ආටෝපයෙන් තමාගෙ පුරාජේරුව වහරන ගොබ්බයකු නොවිය යුතුය.

රාජකාරි බාරගෙන දින කිහිපයක් ඇතුළත අගමැතිවරයා සමඟ පටළුනේය. ඒ විතරක් නොව තමන්ගේම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙක් ම් එන විට නැකිට යන තත්ත්වයට පත්වූයේ ටික දිනක් ඇතුළතය. අමාත්‍යවරයා හමුවීමට වෙනත් සේවකයකුට යා නොහැකිය. සෑම සේවකයකු දෙස බලන්නේ සැකයෙනි. අමත්‍යවරුන් සමග හිතවත් යැයි සිතා අමාත්‍යාංශය තුළ අසාධාරණ මාරුවීම් රැසක් කළේය. එම මාරුවීම් සියල්ල ක‍්‍රියාත්මක කරන ලද්දේ අමාත්‍යාංශය තුළ ලේකම්ගේ හෙන්චයන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙනි. අමාත්‍යාංශය තුළ දුෂණ සිදුකර විගණන පරික්ෂණ සිදුකෙරෙමින් පැවතුන තක්ඩිකමක් වසා දැමීම සහ ලොල් කාන්තාවනගේ අරමුණු වෙනුවෙන් ක‍්‍රියා කිරීම හේතුවෙන් සමස්ථ අමාත්‍යාංශයම ආරවුල් වලට හේතු වී ඇත. එම ජඩකම් වසා ගැනීමට අමාත්‍යාංශය තුළ පුද්ගලික ලිපිගොණු සැගවීම, ලැප්ටොප් හොරකම්කර අදාළ අංශ ප‍්‍රධානීන් අපහසුතාවයට පත්කරීම වැනි පහත් ගනයේ ක‍්‍රියා රැසක් මෙම ලේකම්ගේ මැදහත්වීමෙන් යට සඳහන් කෙරුණ හෙංචයියන් යොදා කරවීය.

මොහු පැමිණි විගසම ප‍්‍රථමයෙන් කළේ තම කාමරයට හොරපාරක් සෑදීමට රහස් දොරක් අලූතින් නිර්මාණය කිරීමය. එහි යටි අරමුණ හොරපාරෙන් තම ලිංගික සංතර්පනයන් සඳහා මාර්ගය සැකසීමයි. ඉන් පසු වැන්දඹු කාන්තාවක් (සුදු එතනා) සහ අමාත්‍යාංශය වෙත අලූතින් පැමිණි සහකාර ලේකම්වරියක් (කළු එතනා) ජනමාධ්‍ය අන්තපුරය නිර්මාණය කළේය. එහි කාන්තාවන් යහමින් ඇත.

දෙවනුව රථවාහන අවභාවිතය ද නොදෙවෙනිය. මන්ත‍්‍රීවරුන්ට වාහන මිලදී ගැනීමට එරෙහිවී මහලොකු කෙරුවාවක් ගැන නිතරම කටමැත දෙඩෙව්වත් ඒ සත්භාවයෙන් නොවන බව හැගී යන්නේ එය මුදල් අමාත්‍යාංශයේ කරන ලද ටෙන්ඩරයක් වූ බැවිනි. තම අමාත්‍යාංශ මඟින් ටෙන්ඩරය කරන්නේ නම් එයට අත්සන් තබන බව මොහු විසින් පවසා ඇත. කෙරුවාව එසේ වුවත් මොහු විසින් වාහන 3 ක් තම පරිහරනය සඳහා යොදාගෙන අත. එක් කැබ් රථයක් තම පුත‍්‍රයාගේ ගමන් බිමන් සඳහා වෙන් වුවකි. එය පසුගිය දිනක පුතා විසින් රැගෙන ගොස් අනතුරක් සිදු කර ඇත.

මෙම රථයේ රියදුරු වන නිශාන්ත කුමාර නැමැත්ගේ රාජකාරිය වූයේ එම රථය අමාත්‍යාංශයෙන් කි.මි. 1 ක් ගෙනයාමය ඉන්පසු මෙම කොළු ගැටයා රථය භාර ගනී. මෙම වාහන අනතුර යටගැසීමේ උත්සාහයක නිරතව ඇති බව දැන ගන්නට ඇත. මෙම ලේකම් විසින් සිදුකරන ලද දුෂණ වංචාද රැසකි. මෙම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මාධ්‍ය කේ.පි.ජයන්ත නැමැත්තා කාර්පර්මිට් අනවසරයෙන් ලබා ගැනීමක් මත විගණනයක් සිදු වූ අතර, එම පරික්ෂණ වසා දැමීමට මෙම ලේකම්වරයා කටයුතුකර ඇත. වාහන අවභාවිතය සත තම පුත‍්‍රයා විසින් වාහනය අනතුරට ලක්කිරීම . එබැවින් මෙම පරික්ෂණ නිලධාරින් බියගන්නා යට ගැසීමේ උත්සාහයක ඇත. අවශ්‍ය නම් තොරතුරු පනත යටතේ අයදුම්පතක් යොමු කර නිවරදි බව තහවුරු කර ගන්න.

Top