Breaking
23 Feb 2025, Sun

සුරේනි,ඩයනා හෙළුවේන් නටයි-කලාකරුවෝ ගණිකා සේවයේ යොදවයි

එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඩයනා ගමගේ මහත්මියගේ සංවිධායකත්වයෙන් ක්‍රියාත්මක වන එක්සත් කලාකරුවෝ නැමැති සංවිධානය වටා මේ වන කලාකරුවන් රාශියක් එක්වෙමින් පවතී. මෙම සංවිධානය හුදු සංවිධානයක් පමණක් නොව එහි සංවිධායිකාව විසින් කලාකරුවන්ගේ සුබසිද්ධිය හා ඔවුන්ගේ සුබසාධනමය කටයුතු සදහා මූලිකත්වය ගෙන කටයුතු කරමින් පවතී.

එක්සත් ලංකා කලාකරුවන්ගේ සංවිධානය විසින් පසුගියදා කොළඹදී දැවැන්ත සංවිධානය ව්‍යුහයක් සමග කලාකරුවන් රාශියක් ඒකරාශීව ඔවුන්ගෙ සුබසිද්ධියට අදාළ දස වැදෑරුම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා අගමැති රනිල් වික්‍රමසිංහයන්ට භාර දෙන ලදී.

කෙසේ නමුත් මේ වන විට මෙසේ එක්කොට ගත් කලාකරුවන් බෙදාවෙන් කිරීම සදහා නිරර්තක උත්සාහයක නියැලෙන එක්තරා කුප්‍රකට නිළියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී තිබේ.

ඇය සුරේනි සෙනරත් නැමැති තැනැත්තියක් වන අතර එක්සත් ලංකා කලාකරුවෝ සංවිධානය සදහා කිසිදු දායකත්වයක් නොදැක්වූ මේ තැනැත්තියක පසුකාලීනව එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණීමත් සමග තමන්ගේ වැඩපෙන්වීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට ලැබෙන තොරතුරු අනුව පැවසෙන්නේ මැය විසින් එක්සත් කලාකරුවන් බෙදා වෙන් කිරීම සදහා එහි බලය තමන් අත ඇතැයි පුරසාරම් පවසමින් සාද පැවැත්වීම සදහා කටයුතු කරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ලංකා කලාකරුවෝ සංවිධානයට කිසිදු සම්බන්ධයක් නොමැති මැය විසින් පවත්වන කලාකරුවන් එක්කොට ගත් යම් ක්‍රියාදාමයක් වන්නේ නම් ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ලංකා කලාකරුවන්ගේ සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එක්සත් ලංකා කලාකරුවෝ සංවිධානයේ කැදවුම්කරු හා සංවිධායිකාව වන ඩයනා ගමගේ මහත්මිය හා එහි ප්‍රධානත්වයක් දරනු ලබන කරූ ජයසූරිය මහතා සදහන් කොට සිටී.

කෙසේ නමුත් මෙවැනි කලාකරුවන් ලෙස පෙනී සිටින සුරේනි සෙනරත් වැන්නන් යළිත් වරක් කලාකරුවන් බෙදා වෙන්කොට ඔවුන්ගේ සුබසාධනය සදහා මැදිහත්වන මෙවැනි සංවිධාන කඩකප්පල් කිරීමට උත්සාහ දැරීම කලාකරුවන් වශයෙන් දැඩි පිළිකුලෙන් හෙළා දැකිය යුතු බවත් මේ වනවිට තම සංවිධානය විසින් ක්‍රියාත්මක කරන වැඩ කටයුතු සදහා කලාකරුවන්ගේ දායකත්වයක් ලැබෙමින් ඇති අවස්ථාවක ඔවුන් ගණිකා සේවයේ යෙදවීම සදහා කටයුතු කරනු ලබන මෙවැනි අයට එරෙහි විරෝධය දක්වන බවත් ඩයනා ගමගේ මහත්මිය සදහන් කර සිටින්නීය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.