Breaking
25 Feb 2025, Tue

හම්බන්තොට ගස් ගෙම්බාගේ ආරක්ෂකයින්ගෙන් තරුණයෙකුට මැර ප්‍රහාරයක්

හමිබන්තොට සුරියවැවදි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ආරක්ශකයින් විසින් එම ප්‍රදේශයේම පදිංචි තරුණයින්  2කුට ඊයේ(31) අමානුෂික අයුරින් පහරදි ඇති බව හම්බන්තොට අප විශේෂ වාර්තාකරු දුලාජ් අනාවරණය කළා.පසුගිය කාලසිමාවේ රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යමින් ජාත්‍යන්තරයෙන් ලැබුනු මුදල් විවිධ සහනාධාර ණය ව්‍යාපෟතියක් යට‍ෙත් හම්බන්තොට ජනතාවට පොළියට බෙදාදුන් සජිත් මේ වනවිට එම මුදල් වහාම ගෙවා අවසන් කරන් ලෙසට ව්‍යාපෘතිය හරහා ණය ගත් සාමජිකයන්ට නියෝගද නිකුත් කර තිබේ.

මේ අකාරයට ණය ලබාගත් තරුණ ව්‍යවසායකයෙකුගෙන් ණය මුදල් වහාම ගෙවන ලෙසට නියෝග කර ඇති අතර එම නියෝගයට හේතුව වි ඇත්තේ එම තරුණයා සතු ඉඩමක් ලබා ගැනිමට ඇමතිවරයා ගත් උත්සහයක් අසාර්ථක විමද බලපා තිබේ.පසුව අදාළ තරුණයා හමුවිමට ගිය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ආරක්ශකයින් ඔහුට පහරදි ඇති අතර ඔහු සමග සිටි මිතුරාටද ඉතා අමානුෂික අයුරින් පහරදි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.