Anonymous Reporter

හමුදුරුවන්ට හිඟන්නන්ට මෙන් සලකන මේ වගේ නායකයන් අවශ්‍යද?(Video)

ඉදිරි මහ මැතිවරණය සදහා වන එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය අද (23)එළිදක්වමින් තමන්ගේ මහා දේශමාමක කම  එක්සත් ජාතික පක්ෂයේ අතිගරු අගමැති මහා ප්‍රඥාවන්ත රනිල් මහතා(එයා අහ කොලු රැන කියන පරිදි ) අද ප්‍රදර්ශණය කළා.

රාජපක්ෂ රේජිමයට බැණ වැදිම හැර වෙනත් කිසිවක් කියාගත නොහැකි වු රනිල් ජාත්‍යන්තරය නියෝජනය කල අය ඉදිරියේ දෙකට තුනට නැමි තමන්ගේ පච මල්ල ප්‍රදානය කලද බලහත්කාරයෙන් වැඩමවාගෙන ගිය ස්වාමින් වහන්සේලාට තනි අතින් බෙදාගෙන ගියේ පාරේ ඉන්න හිඟනන්නට රුපියලක් දෙන ආකරායටය…

පැවිදිතෙකුට තියා ගිහියෙකුටවත් මෙසේ පිලිගන්නවාද??? ඔබ තිරණය කරන්න …මෙවන් නායකයෙකු රටේ නායකත්වයට නොව අඩුම තරමේ පන්තියේ නායකයාවත් කල යුතු නොවේද?

අර යහපාලනය හදන්නට ගිහින් රොටිය කරකරගත් සෝභිත ඇබිත්තයා සහ රතන ඇබිත්තයා මෙම ස්ථානයේ සිටි බව කරුණාවෙන් සලකන්න. 

Top