Featured

හිටං….හිටං…හිටං….හේවත් පිස්සු හටං…. එරිකේට කෙලවන්න ගිහින් සිරාගේ මුඛ මුට්ටු වේ

රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවට තමන් කෑ ගසා ප්‍රසිද්ධියේ බැන වැදුනේ එරිකේ ඉග්ලීෂියස් නම් ස්පාඤ්ඤ ගායකයා මෙරටට ගෙන්විමට කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර බව තමන් නොදන්නා නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ බෑණනුවන් හට පවසා තිබේ.

ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා තිලින සුරන්ජිත්ද  සහ සිරාගේමද දන්නේ නැති ඔහු කියන ඔහුගේ පුත්‍රයා වන දහම් සිරිසේන සිය මිතුරන් 50ක් සමග පැමිණ සිටි අතර රු 50,000ක වටිනාකමින් යුතු ටිකට් පත් 50ක් ඒ වෙනුවෙන් මිළදි ගෙන තිබේ.(50,000*50 කලු සල්ලි කාගේද?)

කට වාචාල 8 පාස් බෙදුම්වාදීන්ගේ පිහිටෙන් රටේ අවාසනාවට පහල වු සිරිසේන තමන්ගේ කට වාචාල කමට අයවැයෙන් කෙලවු අම්පාරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ අමතක කිරිම සදහා කටට එන දේ කියා දැමු බව

මේ අතර ඊයේ අම්පාරේ කල ප්‍රකාශය සමගම මෛත්‍රීපාල සිරිසේනට පවුලෙන්ම දැඩි අප්‍රසාදය පලවි ඇති බව තිළින සුරංජිත් සිය මිතුරන්ට පවසා තිබේ.මිට අමතරව දහම් සිරිසේන මෛත්‍රී විවේචනය කරමින් පවසා ඇත්තේ තමන්ගේ මිතුරන් “ඔබේ තාත්තා ගොඩයෙක්ද?”යනුවෙන් විමසු බවද ඔහු සදහන් කර තිබේ.

ඒ නිසා සල්ලි වියදම් කර තමන්ගේ කැමත්ත අනුව බ්‍රා නොවේ ඇදගෙන ඉන්න ජංගිය ගලවා විසි කරන එවුන්ට මඩු වලිගෙන් තලන්නට පෙර 50,000 ටිකට් 50ක් අරගෙන තමන්ගේ ටොයියන් එක්ක වලත්තකමේ ගිය දුවගේ මිනිහාට හා රටේ ජනතාවගේ සල්ලී කාබාසිනියා කරමින් එංගලන්තයේ ඉගෙන ගන්නා බව පවසමින් අන්තිමට තමන් ඉගෙන් ගන්නා විශ්වවිද්‍යාලයටද පවුම් 1000ගණනක පොල්ලක් තිය කෙල්ලක් සමග කාමර ගානේ ලගින තමන්ගේ දහම් පුතාට මඩු වල්ගෙන් තලා ආවානම් හොද බව කිව යුතුමය.

“පසුගිය සතියේ කොළඹ තිබුනා සංගීත සංදර්ශනයක්. විදේශීය ගායකයෙක් ආවේ. ඒ ගායකයා වේදිකාවේ සිටි කාලය පැයයි. මේ පැයේ කාලයට මේ ගායකයාගේ රස වින්දනය ලබන්න සංවිධායකවරු ටිකට් විකුණලා තිබුනා. අපේ මහා නායක හාමුදුරුවනේ, එක ටිකට් එකක් රුපියල් 5000, ඉඳලා රුපියල් 50,000 යි. ඒ ටිකට් එක අරගෙන ඇතුල් වුනාම මුදලේ හැටියට බොන්න දේවල් තිබුනා.. මෙතන ඉන්න තරුණ දරුවො ඉස්සරහා මට මේවා කියලත් බෑ නොකියත් බෑ හාමුදුරුවනේ. බියර් වල ඉඳල අරක්කු ජින් විස්කි ඔක්කොම බීලා, නටන ගමන් මේ පැයට කොච්චර උන්මාදයට ලක්වුනාද කියලා ඔබ මාධ්‍ය තුල දකින්නට ඇති. තරුණ කාන්තාවන්ගේ උඩු කය වසා ගන්නා යට ඇඳුම, සාමාන්‍යයෙන් කවුරුත් දන්නවා ඒකට කියන්නේ බ්‍රෙසියර් එක කියලා හිටන්. මේ ගැහැණු ලමයි මේ බ්‍රෙසියර් එක ගලවලා විසිකරලා දුන්නා මේ ගායකයාට. මේ අපේ කම් රකින හැටි. ඊළඟට තරුණ ගෑණු ලමයි වේදිකාවට නැගලා මේ ගායකයාව බලෙන් සිප ගත්තා. ඉන්න බැරුව. මේ බ්‍රැන්ඩි විස්කි ටිකට් වල තියෙන හයිය. සාමාන්‍යයෙන් ගමේ බාසාවක් තියෙනවා. කවුරුහරි වැරදි කළහම කියනවා, ‘ඕකට මඩු වල්ගෙන් ගහන්න ඕනැ‘යි කියලා හිටන්. මම මේ කියන්නේ වේදිකාවට ගිහිල්ලා බ්‍රෙසියර් ගලවල විසි කරපු අයටවත්, වේදිකාවට නැගල හිටන් අර අසංවරව විදේශීය ගායකයාව බදා ගත්ත සිප ගත්ත ගැහැණු ලමයින්ටවත් නොවෙයි. මෙවැනි වැඩ සටහන් සංදර්ශන සංවිධානය කළ අයට මඩු වල්ගෙන් ගහන්න ඕනෙයි කියලයි මං නම් කියන්නේ මහ නායක හාමුදුරුවනේ..“

රු 50,000ක ටිකට් එකක් අරන් අතිනුත් තවත් ලක්ෂයක් විතර වියදම් කරගෙන උන්මාදයෙන් එම ප්‍රසංග නරබන්නට යන්නේ ඔහුන් එම ආශ්වාදජනක සිද්ධින් වලට මුහුණ දිමට කැමැත්තෙන්මය.අනික් අතට අවජාතක “අලුත් පරපුර” නමින් හදුන්වාගන්නා ටෙලි පඩංගුවක දෙකක මූණත් තහඩුව ඔබාගෙන මහලොකු නළු බට්බටන්, නළු බට්ටියන් කියා ගන්නා රුපියල් 5000ට විකිණෙන සමලිංගික, දුරාචාරී ගංජා හැතිකරය තරම් නින්දිත නීච තුප්පහි හැතිකර ගැහැනුන් යොදවාගෙන පසුගිය ජනාධිපතිවරණය සමයේ රණවිරුවන් මීණිමරුවන් යැයි කියමින් රට පාවාදුන් උන් රෙද්ද අස්සේ දමාගනිමින් අලුත් පරපුරු නමින් හදාගනිමින් ඡන්දය හිඟාකන්ඩ මෛත්‍රීට වරදක් නැත.

මෛත්‍රීපාල සිරිසේන වැනි හිකනැලුකුගේ සැබෑ තත්ත්වය මේ හරහා රටේ ජනතාව තෙරුම්ගත් යුතු කරුණක් තිබේ. ඒ වෙන කිසිවක් නොවේ හැමදාම ජනතාව රැවටිමට දක්ෂ කපටියෙකු බවය. මන්ද දවසක මේ රට දෙකඩ කරන ගිවිසුමට අත්සන් තබන සිරිසේන ජනතාව හමුවට විත් පවසනුයේ….”හිටං…මම දන්නේ නෑ නේ එකේ රට බෙදන්න කියලා තිබුනා කියල්ල හිටං…..”යනුවෙනි…

Top