Featured

හිරුනිකා පවුලේ තවත් බැල්ලියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට-කොටිත් එක්කත් බුදියලා

මහා දවල්, කළු ඩිපෙන්ඩරයකින් පිරිමියකු බියවද්දා තර්ජනයකොට පැහැරගත් චෝදනාවකට විනාඩි ගණනකට පොලිස් අත්අඩංගුවට පත්වුද, කොළොන්නාවේ නිවසක් බලහත්කාරයෙන් අල්ලාගත් බවට චෝදනාවකට අධිකරණයේ නඩුවකට පැටලී ඇති හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ පියාගේ වැඩිමහල් සොහොයුරියක් වන ස්වර්ණා ගුණරත්න නමැති තැනැත්තිය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තනතුරට කිරීමට සමහර යහපාලන පිරිසක් දැඩි උත්සාහයක දරමින් සිටින බවට තොරතුරු අනාවරණය වි තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නොව කාර්යාලයක පියන් තනතුරකටවත් ලැබීමට සුදුසු කමක් නැති අශෝබන ඉතිහාසයක් ඇති පුද්ගලයකු කෙසේ මෙවන් වැදගත් නගරයකට පත් කල හැකිදැයි ලොස් ඇන්ජලිස් නගරයහි වෙසෙන ශ්‍රී ලංකික කණ්ඩායම් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

ස්වර්ණා ගුණරත්න යනු මෙයට වසර 3-4 කට ප්‍රථම කොටි ත්‍රස්තවාදීන් සමග ජිනීවා ගොස් මානුෂික හිමිකම් කවුන්සීලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව උද්ගෝෂණ පැවැත්වූ අයකි. එවකට මානුෂික හිමිකම් කවුන්සීලයේ ප්‍රධානි ශ්‍රී ලංකික විරෝධී නවනන්දනී පිල්ලයි හමුවී ශ්‍රී ලංකාවට විරුද්ධව කරුණු කි ආකාරය මේ සමග ඇති ජයාරුපයෙන් බලා ගත හැක. මැය සහ ඇගේ පවුලේ ජිනීවා ගමනට වියදම් කර ඇත්තේද කොටි හිතවාදී කොටස් මගිනි.

ශ්‍රී ලංකාවට විරුධව කොටි ත්‍රස්තවාදීන් සමග අත්වැල් බැඳගත් මෙවන් චරිතයක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තානාපති තනතුරකට පත් කිරීම කොටි ත්‍රස්තවාදීන් සතුටු කිරීමට කරන ක්‍රියාවක්දැයි අපට ඇසීමට සිදුව ඇත.

දැනට කැනඩාවේ පුරවැසියකු වන මැය එම රටහි පුරවැසි බාවය ලබාගෙන ඇත්තේ ඉතාම පහත ආකාරයකිනි. කැනඩාවේ විසා ගැනීමේ අපෙක්ෂාවෙන් කැනේඩියානු පුරවැසි බවය ලැබූ ශ්‍රී ලාංකිකයකු විවාහ කරගෙන කැනඩාවට ඇතුළු වූ ස්වර්ණා සතියකින් තම පුරුෂයා අතහැර ගොස් ඇත.

ස්වර්ණා ගුණරත්න, මෙම තනතුර ලබා ගැනීමට ඇති එකම චේතනාව වී ඇත්තේ පවුලේ ප්‍රශ්නයක් විසදී ගැනීමට බවද වාර්තා වී ඇත. මැයගේ පුතා සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සොහොයුරා දැනට ලොස් ඇන්ජලිස් නගරයහි අධ්‍යාපන කටයුතු සදහා ජිවත් වේ. මෙම දෙදෙනාම දෙමාපියන්ගේ මුදල් වියදම් කරමින් අයාලේ රස්තියාදු ජිවිතයක් ගත කරන මුත් කිසිම පලදායි අධ්‍යාපනායක නොයදෙන නිසා ශ්‍රී ලංකා රජයේ වියදමින් ළමයි දෙදෙනා බලා ගැනීමට ස්වර්ණා ගුණරත්න ඇමෙරිකාවට යැවීම මෙම පවුලේ එකම අරමුණ වී ඇත.

Baratha_LNW

 ගිනස් වාර්තා පොතට ගිය හිරූ-නිකර්  

DSA

Top