Breaking
26 Jan 2025, Sun

හිවල් සිරිසේන,සජිත්ට ගොඩ යන්න නාමල් පක්ෂයෙන් දොට්ට දමයි

හම්බන්තොට තමන්ගේ දේශපාලන හතුරා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය අහෝසි කර තමන්ට හම්බන්තොට දේශපාලනය කිරිමට ඉඩ ලබාදෙන ලෙස එජාපයේ නිකමා වන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එම ඉල්ලිමට අනුව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතාගේ පක්‌ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු බවට වන යෝජනාවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාව වෙත සිරිසේනගේ බත් බැලයෙකු ලවා ඉදිරිපත් කිරිමට සිරිසේන කටයුතු යොදවා තිබේ.

නාමල් රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාකාරිත්වය අවස්ථා ගණනාවකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පජාති ඩයල් සියල්ලම භීතියෙන් ඇලී ගිය අතර

අවස්ථා ගණනාවකදි තාත්තා ඇතුලු පවුලේ අනිකුත් සමාජිකයන් අත් අඩංගුවට ගැනිම වලක්වා ගැනිමට කැමත්තක් ඇත්නම් වහාම තමන් සමග එක්විමට කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට දුමින්ද දිසානායක අතේ පණිවිඩ යැවු අතර පසුව මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් මුළු වැඩසටහන පුරාම සිය අණසක පැතිරවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන් සලිත වි සිටින බවටද තොරතුරු අනාවරණය වුනා.

සජිත්ට හම්බන්තොට කෙලවෙන ලකුණු

එක්‌සත් ජාතික පක්‌ෂය ආරම්භ කර ඇති පක්‌ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ සාමාජික කාඩ්පත් විකිණීම මගින් ලබා ගැනීමට අපේක්‌ෂා කරන ආදායම් ඉලක්‌කයෙන් තවමත් සපුරාගෙන ඇත්තේ 25.% ක ප්‍රගතියක්‌ පමණක් බවත් එම වැඩසටහනේ අසාර්ථකම සංවිධායකයා සජිත් ප්‍රේමදාස බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට වාර්තාවක් ලබාදෙමින් අදාල ප්‍රවර්ධන කමිටුව අනාවරණය කර තිබේ.

නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රගතිය පසුගිය 02 වැනිදා වනවිට සියයට බින්දුවක් වන අතර සජිත්ට අමතරව සජිත් පිළ නියෝජනය කරන ආසන සංවිධායකයන් 38 දෙනකු සිටින අතර ඊට කැබිනට්‌, රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්‌ම ලබා ඇත්තේ මෙම ප්‍රගතීය බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් මුළු වැඩසටහන පුරාම සිය අණසක පැතිරවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන් සලිත වි සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

http://www.lankanewsweb.today/archives/11014

තාත්තා ඇතුලු පවුලේ අනිකුත් සමාජිකයන් අත් අඩංගුවට ගැනිම වලක්වා ගැනිමට කැමත්තක්  ඇත්නම් වහාම තමන් සමග එක්විමට කටයුතු කරන ලෙස බෙදුම්වාදී,ලැජ්ජාවක් නැති සිංගප්පූරුවේ ඇවිද ඇවිද ආතල් ගන්නා ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට දුමින්ද දිසානායක අතේ පණිවිඩයක් යවා ඇති බව අනාවරණය වි තිබේ.

http://www.lankanewsweb.today/archives/8783

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.