Breaking
24 Feb 2025, Mon

ෆයිසර්ගේ ගෝල ඩිඩා සිරිසේනව බිල්ලට දෙයි

මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා ප්සුගියදා ෆයිසර් මුස්තාෆා හමුවි මිලියන 5ක මුදලක් ලබාදි ඇති බව ප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.අද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති ජාතික ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් මෙම මුදල් ෆයිසර් මුස්තාෆා ලබාගෙන ඇති අතර මිට අතරව කොළඹ ඉහල පෙලේ මුස්ලිම් ව්‍යාපාරිකයන් රැසකගෙන්ද ෆයිසර් මුස්තාෆා ද වැඩසටහන සදහා මුදල් එකතු කර තිබේ.

ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන් ජාතික උත්සවයක් සදහා වියදම් කරනුයේ රජයේ මුදල් බව අමුතුවෙන් කිවයුතු නෑ. ඩිඩා යනු ලෝකෝත්තර පොරකි.ෆයිසර් මුස්තාෆාගේ ඇට නොතලා රෝන් ගන්නා ඩිඩා දිගින් දිගටම ෆයිසර් වෙනුවෙන් විවිධ වංචනීක ක්‍රියාවන් මෙහෙයවමින් කටයුතු කල අයෙකි.ෆයිසර් මුස්තාෆාට මිලියන 5ක් දිමට අඩුම තරමින් ඩිඩා මිලියන 10ක් වත් එකතු කරන්නට ඇත.

මේ අතර නාධිපති මන්දිරයේ පැවැති ජාතික ඉෆ්තාර් උත්සවයේ තැන ඇවිදිමෙන් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා අද ආරාධන ලද මුස්ලිම් ව්‍යාපාරිකයන්ට පවසා ඇත්තේ “i can do anything… with HE…” යනුවෙනී. ජනාධිපතිවරයාට කියා ඔනෑම දෙයක් කර ගන්න තියේනවානම් තමන්ට කියන ලෙසටද පොර ටොක් දි තිබේ.

පසුගිය මහා මැතිවරණය සමයේ ෆයිසර් මුස්තාපා ජාතික ලැයිස්තු වෙන්ඉදිරිපත් කිරිමට කටයුතු කල ඩිඩා අල්ලා ගත්තේ මෛත්‍රීගේ සුවච කිකරු කොලු පැටියා වන දුමින්ද දිසානායකය.පසුව හිමිට දුමින්දට ලංවු ඩිඩා මැතිවරණය වෙනුවෙන් දුමින්දට රුපියල් මිලියන 10ක් ලබාදුන් අතර ඒ සදහා ඩිඩා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් මිලියන 50කට වැඩි මුදලක් එකතු කර තිබේ.අස්ස කුලප්පුව හැදුනු මෛත්‍රීපාල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස දුමින්ද නම් කිරිමත් සමග ඩිඩා පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය අතර ඉදහිට දුමින්ද හමුවි අඩියක් ගැසීමට වේලාව වෙන්කර ගන්නා ලදී.

http://www.lankanewsweb.today/archives/5601

http://www.lankanewsweb.today/archives/5526

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.