Breaking
1 Feb 2025, Sat

ෆොටෝ කැල්ලක් අල්ලා ජිවිකාව කරගත් උන් කොටිපතියන් විමේ රහස…. කුබියෝ අවසන් … ජෙහාන් සහ ගෑණී තවම ජිවතුන් අතර

හොරු ඇල්ලීමට පැමිණි රජයේ ජනාධිපති මාණ්ඩලික ප්‍රධානියා කෝටි 2ක් සමඟ හසුවීම පසුපස ජෙහාන් පන්නයෙ පොරක් සිටින බවත් තවත් නුදුරු කාලයකදි සිරිසේන ගමරාළට සියතින් ගෙලසිද ගැනිමට දිනයක් උදාකරන බවත් අප මිට පෙර අනාවරණය කළා.

කෝටි 2කේ කප්පම පසුපස සිරිසේනගේ කොමිස් බෑණා සිටින බවද අප “හිටං, මේ හොරාත්… අර හොරාත් හැර තවත් හොරු සිටිද?… නැත්නම් වහාම අටපට්ටමට කියන්න හොදේ… කෝටි 54ක් කොමිස් ඉල්ලු මහ මොළකරු කවුද?” යනුවෙන් අනාවරණය ර තිබේ.

කිසිදු වයාපාරයක් හෝ රැකියාවක් නොමැති නමුත් ජනාධිපති කාර්යාලයේ අති සුඛෝපභෝගී වාහනත්, ලක්ෂ ගණන් වටිනා ඇඳුම් ආයිත්තම් පරිහරණය කරමින් සිරිසේන ජනපති සමඟ විදෙස් ටුවර් ගසමින් ගාණ කඩාගන්නා කොමිස් බෑණා මුල සිටම ප්‍රසිද්ධ වූයේ ‘ඩීල් නම් තිළිණ තමයි’ යනුවෙනි. එම කිසිවෙකුගේ ආශිර්වාදයක් නොමැතිව කෝටි 54ක් යනු රාජය නිලධාරියෙකු සිහිනෙන්වත් ඉල්ලීමට බලාපොරොත්තු වන මුදලක් නොවේ.

මහානාමගේ අල්ලස් කතාව පිටුපස ජෙහාන් කෙනෙක් ?? යනුවෙන් SL VLOG කල අනාවරණය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.