Breaking
9 May 2025, Fri

මුල්ලිවායික්කාල් හි කොටි ත්‍රස්තයන්ගේ සමරුවක් -18 මුල්ගල තබයි!

ශ්‍රි ලංකා යුධ හමුදාව කොටි ත්‍රස්තවාදය අවසන් කල මුල්ලිවායික්කාල් හි කොටි ත්‍රස්තවාදීන් අනුස්මරණය කරමින් ස්මාරකයක් ඉදිකිරිම සදහා මැයි 18 වැනිදා මුල්ගල් තැබිමට සුදානමක් පවතින බව අප උතුරේ විශේෂ වාර්තාකරු සදහන් කරනවා.

මේ අතර කොටි සංවිධානයේ නියෝජිතයෙකු වන එම් අර්ජුන් නැමැත්තා මේ සම්බන්ධයෙන් උතුරු පළාත් මහ ඇමතිවරයාගේ සහ දෙමළ ජාතික සන්ධානයේ නයකයන්ගේ අවධානය යොමු කරමින් ලිපියක් එවා තිබේ.

වසර 06කට පෙර එනම්, 2009 වර්ෂයේ අපගේ දෑස් ඉදිරියේ, අපගේ ඥාතින්, මිත්‍රයින්, අසල්වාසීන්, ගැහැණු, පිරිමි, ළමුන්, වැඩිහිටියන් සහ ගැබිණි මව්වරුන් යන කිසිඳු බේදයකින් තොරව දෙමළ ජනතාව ලක්‍ෂ එකහමාරක් පමණ සිංහල හමුදාව විසින් ඝාතනය කරන ලද බවත් 

ඔවුන්ව අනුස්මරණය කිරීමටත්, ඔවුන්ගේ ආත්ම ශාන්තිය වෙනුවෙන් ප්‍රාර්ථනා පූජා පැවැත්වීමටත්, අපගේ මානසික සුවය ලබාගැනීමටත් අපට අනුස්මරණ ස්මාරකයක් ඉදිකරදීම ඉතා අවශ්‍ය වී ඇත. එබැවින්, මෙම වර්ෂයේයෙදී එනම්, 2015.05.18 වන දින මේ සඳහා මුල්ගල තැබීම අවශ්‍ය වන බවද එහි සදහන් කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.