LNN SPY

19 සම්මත කළොත් මෛත්‍රීගේ පටි රෝල් කරනවා

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ඉඩ ලබා දුනහොත් තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා බෙදුම්වාදීන් සමග ඇතිකරගත් හොර ගිවිසුම් හා ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවකින් ලබාගත් මුදල් සහ ඇතිකරගත් එකඟතාවයන් සියල්ලම හෙලිකරන බවට විදුලි බල අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක මහතා තර්ජනයක් කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මේක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්  අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා..මෛත්‍රීපාල මහත්තයාත් එකට රැවටිලා…අනික එයා රනිල්ටයි,චන්ද්‍රිකාටයි පණ බයයි……

19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය  පාඨලි චම්පික රණවක මහතා අවස්ථා ගණනාවකදිම කියා සිටියා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top