Breaking
23 Feb 2025, Sun

පැඩි ෆිල්ඩ් මාෂල්ට මහින්ද ඉස්මොල්ලේ යයි – 20 නෑ එකත් නෑ

මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට තරග කිරිමට ගත් තිරණයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඇති පක්ෂ හැර අනිකුත් බෙදුම්වාදී පක්ෂ සියල්ලම අර්බුදයකට ගොස් තිබේන බව LNW විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

වෙල් විදාන සරත් ෆොන්සේකා ජනවාරි 8 පසු ප්‍රකාශ කලේ තමන්ට අති ඉමහත් ඡන්ද පදනමක් ඇති නිසා තනියෙන් තරඟ කොට ආසන 20ක් මෙවර මැතිවරණයෙන් ලැබෙන බවය.

කෙසේ නමුත් වෙල් විදාන සමග සිටින යන්තම් හෝ යථාර්තය වැටහෙන කොටයක් තමන්ට මෙවර මැතිවරණයෙන් එකදු ආසනයක්වත් නොලැබෙන බව පෙන්වා දී ඇත. අවසානය මෙය පිළිගත් වෙල් විදානයා තම මේ වනතුරු කියපු අසන 20 කතාව වැමාරිය  නොහැකි තත්වයකට පත්ව සිටියදී යමකු විසින් මෙම අපොස සාමාන්‍ය පෙළ යන්තම් සමත්, දේශපාලනය ගැන දශමයක් නොදන්නා මොහු වෙත කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමනය උඩ තම අසන 20 කතාව යට ගැහි හැකි බවය.

මේ අනුව වෙල් විදාන මර්ෂල්ගේ සරත් ෆොන්සේකා දැන් කියන්නේ මෙවර මැතිවරණදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශාල බලපෑමක් සිදුවූවහොත් තම පක්ෂය මහින්ද රාජපක්ෂ විරෝධී පක්ෂ සමග සඳන ගත වන බවය.

කොටි ත්‍රස්තයන් සමග සටන් කල රණවිරුවන් සිරිසේන රජය විසින් පෝරකයට යවන මෙම සමයදී රණවිරුවන් වෙනුවෙන් කිසිදු වචනයක් හෝ කතා නොකර වෙල් විදාන මර්ෂල්ගේ සරත් ෆොන්සේකා කර ගෙන යන මහා පවාදිම ගැන වැටහී සිටින ජනතාව  මොහු චන්දය ඉල්ලා පැමිණෙන විට කල යුතු දේ ගැන දැනටම සැලසුම් කර සිටි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.